• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම DS ! නාලන්දෙට ජය වේවා! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
මම DS ! නාලන්දෙට ජය වේවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මම ඩී.එස්. හැබැයි අපි ආනන්දෙට නාලන්දෙට බොක්කෙන්ම ගරු කරනවා. මේවා නිකන්ම නිකන් පාසල් නෙවෙයි. කොටි පරද්දන්න දකුණේ කොල්ලන්ට පස්සේ ඩී.එස්., ආනන්ද, නාලන්ද පාසල්වල කොල්ලෝ වැඩි වශයෙන් දායක වුණා. පණ දුන්නා. ඔය පාසල්වලින් එළියට එන උන්ට පුදුම ජාතික හැඟීමක් තියෙන්නේ. ඔය පාසල් නිකන්ම නිකන් පාසල් නෙවෙයි, රට ජාතිය බේරගන්න කොල්ලෝ එළියට දාන ෆැක්ටරි.Sri Lanka Latest News

නාලන්දාව කියන්නේ එක පුද්ගලයෙක් නෙවෙයි, ඒක පුරාවෘත්තයක්. හැම ක්ෂේත්‍රයකම ලෙජන්ඩ්ස්ලා බිහිකරපු, පුංචි උන්ට ලොකු වැඩ කරන්න උගන්වන තැනක්. පුංචි ඔළුගෙඩි එක්ක මහා ලොකු කටවල් තියෙන උන්ට ඕවා නොතේරෙන බව පුදුමයක් නෙවෙයි.

නාලන්දෙන් බිහිකරපු මේ රට විවිධ ආකාරයට ගොඩදාපු මිනිස්සු ගැන පොඩි සමීක්ෂණයක් කරන්න නාලන්දාවට කින්ඩි දාන්න කලින්.

  1. මහේල ජයවර්ධන
  2. මහින්ද රාජපක්ෂ
  3. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
  4. රියර් අද්මිරාල් සරත් වීරසේකර
  5. ගුණදාස අමරසේකර
  6. ෆීලික්ස් ද සිල්වා
  7. කමල් දේශප්‍රිය
  8. කරුණාරත්න අබේසේකර
  9. බන්දුල වර්ණපුර
  10. ආචාර්ය සරත් ගුණපාල

ඔන්න මම විවිධ ක්ෂේත්‍රවලින් 10 දෙනෙක්ව දැම්මා. තව දාහක් ලියන්න පුළුවන්. විනයක් නැති එක බූරුවෙක් වගේද රටක් වටිනා මේ මිනිස්සු.

ප.ලි.

  1. ශ්‍රී ලාංකේය ජාතියට පණ දෙන සියලු පාසල්වලට ගෞරවයෙන් ලියන ලදී (මාතෘකාවට අදාළව).
  2. මහින්ද රාජපක්ෂගේ නම ලයිස්තුවේ තිබූ පමණින් මා කිසිසේත් පොහොට්ටුව හෝ රාජපක්ෂ කඳවුර නියෝජනය නොකරමි.
  3. රණවිරුවන් බිහිකළ සියලු පාසල්වලට, දිස්ත්‍රික්කවලට, පළාත්වලට දණනමා ආචාර කරමි.
  4. මේ පෝස්ට් එකට ‘හ හා’ දැමූ, මට මැසෙන්ජර් හරහා අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කළ සියලු දෙනා මාලිමා දූ පුතුන් වීම පුදුමයට කාරණාවක් නොවේ. සියල්ල දේශපාලන කෝණයෙන් බලන තාක් මේ රට මෙතනම නවතිනු ඇත.
  5. දේශප්‍රේමයේ භාරකරුවන් රාජපක්ෂලාම පමණක් නොවේ.
  6. 2002 අවුරුද්දේ නාලන්දේ උන් ඩී.එස්. එකේ පොඩි උන්ට ගැහුවා. අපි ගිහිල්ලා නාලන්දේ උන්ට ගහලා එන ගමන් පොලිසියෙන් ගුටිත් කෑවා. අදටත් පිටේ මැහුම් පාර. ඩී.එස්., නාලන්ද දෙපැත්තෙම ස්වාමින්වහන්සේ ප්‍රශ්නය විසඳුවා. ඒ කාලේ තිබ්බේ එහෙම වලි. ඒවා එහෙම වුණාට හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඩී.එස්. එකේ උගන්නලා තියෙනවා. ඒකයි ලිව්වේ.

නාලන්දාවට ජය පතමි…

මම ‘තමාට පෙර රට’ ශීර්ෂ පාඨය වූ ඩී.එස්. ආදී සිසුවෙක්මි.

ඉරංග මෙන්ඩිස්

SendShareShare
Previous Post

සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ආ හැටියේම සජිත් ජනපති කාර්යාලය ඉදිරිපිට ගුරු සංවර්ධන නිලධාරීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට යයි! එදා පෙනී හිටියා වගේම අදත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී! සජිත් ඉඳිද්දීම අසාධ්‍ය තත්ත්වයේ සිටි අයකු සුවසැරියෙන් ඇවිත් රෝහලට අරන් යයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

යනවා නම් රට දාලා යන්නලු! නලින්ද ඇමැතිතුමා ඔයා කියපු කතාව වහාම ඉල්ලා අස්කරගන්න! ආණ්ඩුවට දීපු පැය 48 ඉවරයි! ඉරිදා සිට දොස්තරවරු වර්ජනය දැඩි කරන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.