• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශරීරයේ කොටස්වලටත් ඉස්සරහට වැට් බද්දක්? විපක්ෂනායක සජිත්ගෙන් අමුතු හෙළිදරව්වක්! I Sri Lanka Latest News

December 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

උග්‍ර ආර්ථික අර්බුදය සෑම පුද්ගලයකුගේම ජන ජීවිතවලට බලපෑම් එල්ල කර ඇති බවත් ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැපකිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිසි නායකත්වය සහ උපක්‍රම තෝරා ගැනීම පාලක රජය සතු වුවත් නිවැරදි උපක්‍රම තෝරා නොගැනීම හා විද්‍යාත්මක පදනමකින් තොරව රැස් කර ගත් දත්ත මත ගන්නා තීරණ තුළින් ආර්ථිකය නැවත නිවැරදි දිශාවකට යොමු කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

බංකොලොත් රටක පවා නිවැරදි දත්ත සැගවීම, මූලික නෛතික සීමා නොතකා හැරිම සහ ජනතාව වෙත අනවශ්‍ය ලෙස ආර්ථික පීඩනයන් පනවන බවත් වැට් බදු සියයට 18ට වැඩි කර අසීමිත පීඩනයක් ජනතාව මත පටවා ඇති බවත් මේ යන විදිහට ඉදිරියේදී ශරීරයේ අවයවවලට හෝ වැට් බදු ගැසිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

විද්‍යාත්මක දත්ත නොමැතිව අයවැයක් සකස් කළ නොහැකි බවත් එබැවින් රටට සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතු බවත් වැට් බද්දක් යනු දුප්පත් මිනිසා සහ පොහොසත් මිනිසා එක හා සමානව ගෙවිය යුතු බද්දක් වුවත් මේ වන විට රෝහල් උපකරණ අත්‍යාවශ්‍ය උපාංග සහ ත්‍රිපෝෂවලට පවා වැට් බදු යොමු කර ඇති බවත් මේ වන විට බදු බර තුන්ගුණයකින් වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී 2024 දී අපේක්ෂිත උද්ධමන අනුපාතය සියයට 9.6ක් යැයි පැවසුවත් මහබැංකුව එය සියයට 5ක් යැයි පවසන බවත් මහබැංකුව සහ මුදල් ඇමතිවරයාගේ දත්ත අතර පරස්පරතා දක්නට ලැබෙන බවත් මෙවැනි පරස්පරතා මත ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රට බංකොලොත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පරිශීලනය කරන ලෙසත් එම තීන්දුව තුළ නඩුව දාපු 3 දෙනාගේ පමණක් නොව ලක්ෂ 220ම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සනාථ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරිම වැඩි කරත් අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කර ඇති බවත් මේ නිසා ආචාර්යවරු ආදින් බුද්ධිගලනයට ලක්ව ඇති බවත් මේ සියලු දේවල් සිදු කර රජය අවසානයේ ණය ගන්න උත්සාහ කරන බවත් එසේ ගන්නා ණය මතු පරපුර ගෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන් ම අධිකරණ ඇමතිවරයා පැවසූ ආකාරයට රටෙන් හොරා කන ලද මුදල් විදෙස් රටවල ඇති නිසා එම මුදල් නැවත ලබා ගන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දවසට ‌ඩෙංගු රෝගීන් 250ක් වාර්තා වෙද්දී සාගල වහාම ජාතික ඩෙංගු මර්දන ඒකකය කැඳවයි! හමුදාවත් එක්කරගෙන ඩෙංගු මර්දන යුද්ධයට ලෑස්තිවෙන්න කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරත් දේශපාලනයට යට කරයි! කොන්ත්‍රාත් පදනම යටතේ අවුරුදු 2කට බදවගන්න පත්තරවල දැන්වීම් දමයි! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.