වත්මන් ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීමට හැකියාවක් ඇති බව පෙන්නනට නැතැයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි බවත්, මේ වන විට රට තුළ ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බවත් වාසුදේව නානායක්කාර මහතා අද පස්වරුවේ මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර සිටියා.










