ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට ඒ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.










