පසුගිය දිනෙක වම නියෝජනය කරන කණ්ඩායම්වල දේශපාලන හමුවක් පැවැත්විණ.
මෙහිදී එක් කථිකයකු විසින් වත්මන් වමේ දේශපාලනය දැඩි ලෙස ව්වේචනය කරන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ ඒ වනවිට සභාවේ අසුන්ගෙන සිටි වාසුදේව නානායක්කාර මහතා ආසනයෙන් නැගිට සභාවෙන් පිටව යාමය.










