• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවෙන් ආ අයටත් රනිල්ව එපා වෙද්දී UNP අයටත් රනිල්ව එපාවෙයි! අතිදක්ෂ තරුණ සංවිධායකයන් දෙන්නෙක් වූ වරුණ දීප්ත රාජපක්ෂත්-මහේෂ් සේනානායකත් සජිත්ට එකතු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 26, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් අද සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News

එහි දී ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියේ දකුණේ දේශපාලන මතය දිනවන්න එකතු විය යුතු බවයි.

රට මේ වෙලාවේ තිරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරණයේ පරජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට පැමිණෙන්නේ නැති බව පවසන බවත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ජයගත්තේ අනුර කුමාර දිසානායක මහතා වුවත් ප්‍රතිශතය අනුව ජය ගත්තේ දකුණු ඉවුරේ පක්ෂ බවත් මේ දකුණ ඉවුරේ පක්ෂ කොටස් දෙකකට වෙන් වුන නිසා පරාජය වුන බවත් ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පැවසීය.

එබැවින් මේ දේශපාලන කදවුරු දෙක එකතු විය යුතු බවත් පෞද්ගලික අභිමතාර්ථ නොසලකා එකට එකතු විය යුතු බවත් පුද්ගලයන්ට වඩා දේශපාලන මතවාදය වැඩපිළිවෙළ වැදගත් බැවින් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී ජයග්‍රහණය වෙනුවෙන් කැපවි යුතු බවත් ඒ මහතා පැවසීය

එබැවින් දේශපාලන ගැටුම් අමතක කර මේ අවස්ථාවේ එකට එකතු විය යුතු බවත් වරුණ රාජපක්ෂ මහතා පැවසීය.

වමේ දේශපාලනයෙන් ගොඩ ආ රටවල් නැහැ

එසේම මෙහි දී අදහස් දක්වමින් යටිනුවර ප්‍රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා කියා සිටියේ දකුණු ඉවුරේ දේශපාලනය පසුබැමකට ලක්ව ඇති නමුත් මෙය රටට අවශ්‍ය බැවින් රට ගැන පරිත්‍යාගශීලී විය යුතු බවත් රට වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේම කණ්ඩායම්වලට බෙදුනහොත් රට විනාශ වන බවත් වමේ දේශපාලනයෙන් රටවල් ගොඩ ආ නොමැති බැවින් දකුණේ දේශපාලනය දිනවිය යුතු බවත් ඒ මතයේ තමා සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

තවද ජනතාව නොමග යවන්නේ නැතිව එක් ප්‍රතිපත්තියක් මතයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් අභියෝග රැසක් රටට ඇති නිසා මේ අභියෝග ජය ගන්න දකුණේ කදවුර ශක්තිමත් කළ යුතු බවත් ඒ සදහා සියලු දෙනා එකට එකතු විය යුතු බවත් ඒ මහතා මෙහි දී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රනිල්ව එපාවෙයි! රනිල්ව දිනවන්න ගිය දිලුම් අමුණුගම දිලිත්ට එකතුවෙයි!  I Sri Lanka Latest News

Next Post

මන්ත්‍රීවරු බිලීබාගන්න රනිල් රට වටේටම බෙදපු බාර් ලයිසන්වලට එරෙහිව රිෂාඩුත් සටනට බසී! මන්නාරමේ ඇරපු අලුත් වයින් ස්ටෝර්ස් එකේ ලයිසන් එක වහාම අවලංගු කරන්නයි අනුරගෙන් ඉල්ලයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.