• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහින්තලා හිමියෝ ‘මිහින්තලා ප්‍රකාශනය’ සජිත්ගේ අතට දෙයි! අකුරක් නෑර ඉටුකරන බවට සජිත් ප්‍රතිඥා දෙයි! රට පාලනය දස රාජ ධර්මයෙන්! VIDEO I Sri Lanka Latest News

September 3, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
මිහින්තලා හිමියෝ ‘මිහින්තලා ප්‍රකාශනය’ සජිත්ගේ අතට දෙයි! අකුරක් නෑර ඉටුකරන බවට සජිත් ප්‍රතිඥා දෙයි! රට පාලනය දස රාජ ධර්මයෙන්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“මිහින්තලා  ප්‍රකාශනයේ” සඳහන් වන ආකාරයට විහාර ගම් දේවාල පනත යළි සකස් කිරීම සඳහා  මහා සංඝරත්නය,  විශේෂඥයින්, ප්‍රවීණයන්  සියලු  කොටස්කරුවන් ඇතුළු  සියළු  පාර්ශව කරුවන් සමග සාකච්ඡා කොට  සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා  අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් යුතුව   කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. (Sri Lanka Latest News)

ඒ මහතා  මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (2දා) සවස  මිහින්තලේ කුරුන්දන් කුලම  ග්‍රැන්ඩි  හෝටලයේ  පැවති  පැවති” මිහින්තලා ප්‍රකාශනය” එළි දැක්වීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.

“මිහින්තලා ප්‍රකාශනය” මිහින්තලේ නායක හාමුදුරුවන්ගේ යෝජනාවක් පරිදි සකස් කල උන්වහන්සේගේ නිර්මාණයක් .  ආර්ථික සාමාජීය ආගමික වශයෙන් ශක්තිමත් කොට සෞභාග්‍යමත් රටක්බුදු දහම කේන්ද්‍ර  කොටගත් සෙසු ආගම්වලට ශක්තියක් ලැබෙන රටක්, යුක්ති ගරුක නීතිගරුක සාමකාමී දියුණු  රටක් නිර්මාණය කිරීමේ ඓතිහාසික මිහින්තලා යෝජනාවලිය අද මහා සංඝරත්නය හා සෙසු ආගමික නායකයන්ගේ සහයෝගය මැද එලිදැක්වුවා.

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනතා ආශිර්වාදය මැද  මේ රටේ තාවකාලික භාරකාරත්වය  සීමා සහිත කාල වකවානුවකට භාරගෙන ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නට මමත් මගේ කණ්ඩායමත් සැදී පැහැදී සිටින බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.මොනම ආකාරයකටවත් ඒ සදහා  ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕන ඕන විදිහට  භාවිතා කිරීමෙන් වලකින්න අපි කටයුතු කරනවා.

විශේෂයෙන්ම ඉපැරණි රජදරුවන් දවස අපේ රටෙි ශිෂ්ඨාචාරය ඉතාමත්ම ඉහළ තැනක තිබුණා.  සැමට සෞභාග්‍ය උදාවූ ඉපැරණි වාරි සංස්කෘතිය තුළ  එවන් ශ්‍රෙෂ්ඨ සංස්කෘතිකයක දැඩි බලාපොරොත්තු මේ මිහින්තලා ප්‍රකාශය තුළ සඳහන් වී තිබෙනවා.

මේ මිහින්තලා ප්‍රකාශනයේ සත්‍ය වශයෙන්ම යෝජනා වන්නේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් රට වෙනුවෙන් විශේෂයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව වෙනුවෙන්  යුතුකම් ඉෂ්ට කිරීමයි.

විශේෂයෙන් දුක් විඳින ජනතාව එයින්  මුදාගෙන මේ රට සෞභාග්‍යමත් රාජ්‍යයක් කරා ගෙන යාමයි. ජාතික සංහිඳියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කොට   ජයග්‍රහණය කරා ගෙන යාමයිි. ආගමික ප්‍රසිද්ධස්ථාන සංවර්ධනය කොට ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කොට ගෙන.ශිෂ්ඨ සම්පන්න විනයගරුක සාමකාමී   ජන සමාජයක් ගොඩනැගීම  සඳහා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමයි. ආගම දහම තුළින් නිර්මාණය වන යහපත් භාවය  . සමාජයේ දහම් සුවඳ ව්‍යාප්ත වන ඒ ඒ ආගම්වල  සංස්කෘතීන්  ආරක්ෂා වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.  

ඒ වගේම ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා යෝජනා, ඒ වගේම විවේචන ඒ හැමදේකටම සවන් දීලා යහපත් මානසිකත්වයකින් මේ ඉදිරිපත් කරන යෝජනා රටේ දියුණුව  සඳහා  ක්‍රියාත්මක කරන්නට අපි අවංකවම කටයුතු කරනවා .ඒ වගේම විශේෂයෙන්ම විවිධ ආගම් වලට සම්බන්ධ අය, ආදිවාසී ප්‍රජාව, ඇතුළු මේ හැම ජන කොට්ඨාසයකම හැම ආගමකටම සම්බන්ධ සියලුම දෙනා එකමුතු කරගත්තහම මහා දැවැන්ත පුදුම ශක්තියක් ඇතිවෙනවා.  ශ්‍රී ලාංකිකත්වය  අපේ රටේ ප්‍රධානතම අභිවෘද්ධියයි.” යනුවෙන් පැවැසීය.

lankadeepa

SendShareShare
Previous Post

සජිත්ගේ ජන සුනාමිය උතුරෙන් මන්නාරමට ඇදෙයි! මහා ජන ගඟක් සජිත්ගේ රැස්වීමට රිෂාඩ් එක්ක මන්නාරමට ඇවිත්! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

මාස 4කට කලින් මළගෙදරකදි කතා කරපු වීඩියෝවක් රනිලුයි අනුරයි එකතු වෙලා ලීක් කළා! අනුර වේදිකාවේ ඇදලා අරන් පතුරු ගැහුවා! ලැජ්ජයි රනිල් වැටිලා තියෙන තැන! රනිල් වික්‍රමසිංහ කියන්නේ මළගෙදරකදි හම්බවුණත් කතා කරන්න හොඳ නැති මනුස්සයෙක්! මේකෙන් රනිල්ගෙයි-ජවිපෙයි ඩීල් එක එළියට ආවා! මරික්කාර් ජවිපෙයි රනිල්වයි පච කරලාම දායි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.