• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය වෙන වැඩවලට යොදාගෙන! ළඟදීම තහනම් චක්‍රලේඛයක් නිකුත් වීමට නියමිතයි! Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
හදිසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවයි! සහභාගි වීම අනිවාර්ය කෙරේ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය අවභාවිත කොට යම් යම් පිරිස් සිය පෞද්ගලික වුවමනාවන් සදහා එය යොදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග නිල කටයුත්තකට හැරුණු විට වෙනත් කිසිදු කටයුත්තකට කාර්යාලයීය ලිපි ශීර්ෂය භාවිත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙි.Sri Lanka Latest News

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට ඇත්තේ පසුගිය කාලය පුරා ‌එහි සිටින යම් යම් පුද්ගලයන් තානාපති කාර්යාලවලින් වීසා නිර්දේශ ලබා ගැනීම සදහාත්, පෞද්ගලික ව්‍යාපාර සිදු කිරීම සදහාත් විවිධ පිරිස් වෙත ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂය අවභාවිත කොට ඇති බවට පැමිණිලි ලැබී ඇති බවකි.

ඒ අනුව ඉදිරියේදී මෙවැනි කටයුතුවලට ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ භාවිතා කිරීම සපුරා තහනම් වේ.

මීට අමතරව පසුගිය සතියේ ජනාධිපති ලේකම් කාර්යාලය තවත් නියෝගයක් නිකුත් කරමින් ‌විදෙස් රාජ්‍ය නායකයන් ලංකාවට පැමිණි අවස්ථාවලදී ඔවුන් සමග ඡායාරූප ගැනීම ජනාධිපති ‌කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ට තහනම් කිරීමට පියවර ගැණින.

SendShareShare
Previous Post

දෙවියන්ට පූජා කළ අඹ ගෙඩිය රු. 95,000කට වෙන්දේසි කරලා! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ‘චැනල් අයි’ නාළිකාව විකුණන්නයි යන්නේ! මේ වෙද්දිත් ටෙන්ඩර් නැතිව පෞද්ගලික අංශයට බදු දීලා! මේ යන විදිහට ආණ්ඩුව ඉස්කෝල ටිකයි රෝහල් ටිකයි පෞද්ගලීකරණය කරන්නත් බැරිකමක් නෑ! සජිත් සමන්තුරේදී හෙළිකරයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.