• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාගල එජාපයේ සෝෂල් මීඩියා ටීම් එකට ගාල්ලේ හෝටලයක දින දෙකහමාරක WORK SHOP එකක් තියයි! පත්වීම් ලිපිත් බාර දෙයි! PHOTOS I Sri Lanka Latest News

May 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
සාගල එජාපයේ සෝෂල් මීඩියා ටීම් එකට ගාල්ලේ හෝටලයක දින දෙකහමාරක WORK SHOP එකක් තියයි! පත්වීම් ලිපිත් බාර දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් මාලාවේ පළමුවෙනි වැඩසටහනට ගාල්ලේ “රැඩිසන් බ්ලු” හෝටලයේ දී පැවැත්වුණා.

දින දෙක හමාරක නේවාසික පුහුණු සැසියක් ලෙස සංවිධානය කළ මෙම වැඩසටහන අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා අතින් පත්වීම් ලිපි ලබා දීම සහ සහතික පත් බෙදාදීම සිදුවුණා.

කොළඹ,ගම්පහ,කළුතර සහ මාතර හම්බන්තොට, යන දිස්ත්‍රික්කවල සම්බන්ධීකාරකවරු පළමුවැනි වැඩසටහනට සහභාගි වූ අතර ඉදිරි වැඩසටහන් වල දී අනෙකුත් දිස්ත්‍රික්ක වල සම්බන්ධීකාරකවරු සහභාගී කර ගැනීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා(2023/05/21) එහිදී දැක්වූ අදහස්,

සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය දේශපාලන පක්ෂයකට ඉතාම වැදගත් වෙනවා.වර්තමාන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුව දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය පාලනය කිරීමක් සිදු වෙන්නේ නෑ.ඒ නිසාම පක්ෂයක් විදිහට අපි පක්ෂය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මාධ්‍ය භාවිත කිරීම ඉතාම පරිස්සමින් සිදු කරන්නට වෙනවා.ලංකාවේ පවතින සමබර සහ සාධාරණ මාධ්‍ය වටපිටාව නිසා පක්ෂයක් වශයෙන් එය අපිට යම් අවාසි සහගත තත්ත්වයක් ඇති කරනවා.නමුත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියට අපි ගරු කළ යුතුයි.ඒ නිසා සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ මෙවැනි වැඩමුළු සංවිධානය කිරීම ඉතාම වැදගත් දෙයක් බවට පත්වෙලා තිබෙනවා.එනිසා පසුගිය අවුරුදු 10 -15 ක කාලය තුළ සමාජ මාධ්‍ය කියන එක විශාල වශයෙන් ගොඩනැගිලා තිබෙනවා.මැතිවරණ ව්‍යාපාර වලදී පවා සමාජ මාධ්‍ය හැසිරීම කියන එක ඉතාම වැදගත් අංශයක් බවට පත් වෙලා තිබෙනවා.මේ මොහොතේ අපිට තියෙන්නේ එක වැඩ වැඩපිළිවෙළයි. ඒ තමයි ,රට නිවැරදි මාර්ගය ට නැවත ගැනීම.70% ක තිබුණ උද්ධමනය සියයට තිහකට අඩු කරන්නට හැකියාව ලැබුණා.පෝලිම් යුගය නැති නැතිවුණා. රුපියලේ අගය වඩා හොඳ මට්ටමකට පත් වුණා. වසර අවසාන වෙද්දී උද්ධමනය තනි ඉලක්කමක ට ගෙන ඒම තමයි අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ.දැනට පොලී අනුපාතය පහළට ගෙන ඒම පමණයි අපට කරන්නට තිබෙන්නේ.මුදල් සංසරණයට සහ විශාල ව්‍යාපාර, කුඩා ව්‍යාපාර හැම එකටම ඒක විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.එනිසා එය තනි ඉලක්කමකට ගෙන ඒමේ වගකීම අපට තිබෙනවා.අපි මුලින්ම කළේ, ස්ථායිකරණ වැඩසටහනට ප්‍රවේශ වීමයි.ඊට පස්සේ නිශ්චිත රාමුවක් තුළ වෙනස් කිරීමේ කටයුතු ආරම්භ වුණා. දැන් අපිට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් ආර්ථිකය වර්ධනයට ලක්කිරීමයි. එක තීරණයක් හැමෝටම සමානව ලැබෙන රටක් බවට පත්කළ යුතුයි. එවිට තමයි ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමේ හැකියාව ලැබෙන්නේ.විශේෂයෙන්ම වේගයෙන් දියුණු කළ හැකි සංචාරක ව්‍යාපාර වගේ අංශ දියුණු කිරීම ඉක්මනින් කළ යුතුව තිබෙනවා.ඒ වගේම වගේම කෘෂි කර්මාන්තය නවීකරණය කරලා ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා. හෙක්ටෙයාරයකට මෙට්‍රික් ටොන් තුනක් හතරක් පමණ ලබන තැනක් සාමාන්‍යයෙන් නවීන තාක්ෂණයත් මෙට්‍රික් ටොන් 10ක් වගේ දක්වා දියුණු කර ගෙන තිබෙනවා අපි දැක්කා. ඩ්‍රෝන තාක්ෂණය,පසට ගැලපෙන පොහොර ලබාදීම වැනි දේවල් එක්ක මේ ක්ෂේත්‍රය දියුණු කර ගැනීමේ හැකියාව තිබෙනවා.මේ රට ඩිජිටල්කරණයට ලක් කල යුතුයි. ඒ තුළින් වංචාව දූෂණය පිටු දකින්නට පුළුවන්.ඒ වගේම තොරතුරු තාක්ෂණය පැත්තෙන් අපේ රටේ විශාල පිරිසක් බිහි වුණත්, ඔවුන් පිටරටට ඇදී යෑම වැඩියි .එනිසා මේ රට නිවැරදි පිළිවෙළට සකස් කළ යුතුව තිබෙනවා. නූතන ලෝකයත් එක්ක ඉදිරියට පත්වාගෙන යා හැකි රටාවක් මේ රට තුල නිර්මාණය කළ යුතු වෙනවා.පුංචි කාලේ ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ, ආයෙත් මුල ඉදන් අපිට මේක පටන් අරගෙන යන්න තිබෙනවා.ඒ වැඩපිළිවෙළ ජනතාවට ගෙනියන වගකීම තිබෙන්නේ ඔබ තුළයි.ඒ සමාජ වගකීම ඉටු කිරිම සමාජ මාධ්‍ය සම්බන්ධීකාරක වරුන් ලෙස ඔබගේ වගකිමක් බව මතක තබා ගත යුතුයි.

SendShareShare
Previous Post

කාගෙ හරි කොන්ත්‍රාත් එකකට මේ විදිහට මඩ ගහන්න එපා! කාන්තා චරිත ඝාතන කරන්න එපා! චමුදිතට මේකෙ වන්දිය ගෙවන්න වෙනවා! ජෙරම්ව අල්ලගෙන ජලනිට මඩ ගැහුවාට එරෙහිව සමගි වනිතා බලවේගය පෙරට එයි! ජනපතිටත් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ වටකරලා ආරක්ෂාව දැම්මෙ කාට කොළේ වහන්නද? මොකක් ආරක්ෂා කරන්නද?කාට බයේද? ඇත්තම කතාව මොකක්ද? I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.