• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව අවුල් රැසක් හදාගෙන! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අවුල් ලිහාගන්න විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු-උගතුන්-බුද්ධිමතුන් විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 3, 2025
in Exclusive
Reading Time: 22 mins read
A A
ආණ්ඩුව අවුල් රැසක් හදාගෙන! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අවුල් ලිහාගන්න විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු-උගතුන්-බුද්ධිමතුන් විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනය හරහා පිරිපුන් පුරවැසියන් නිර්මාණය වන බවත් මේ පිරිපුන් පුරවැසියා නිර්මාණය කරනවා නම් අධ්‍යාපන ක්‍රමයේ සෘජු සම්බන්ධතාවක් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළෙ ඉල්ලුම සැපයුම හා තිබිය යුතු බවත් විවිධ ක්ෂේත්‍ර හා වෘත්තීන්ට ගැලපෙන ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නට හැකි විය යුතු බවත් සහනාධාර මත යැපෙන්නේ නැති උසස් පුරවැසියකු බිහි විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ආදී යම් යම් ක්ෂේත්‍රවල දෙපයින් නැගී සිටිය හැකි පුරවැසියන් නිර්මාණය වන නමුත් අනෙකුත් ක්ෂේත්‍රවල එවැනි දෙයක් නොවන බවත් අධ්‍යාපනය තුළ තරගය ඇති කරන විට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත විය යුතු බවත් එසේම නිදහස් අධ්‍යාපනයෙන් විරැකියා පෝළිය ඇති වීම නැති කළ යුතු බවත් මේ සමාජ අසාධාරණය නැති කර නිදහස් අධ්‍යාපනය මීට වඩා ශක්තිමත් කළ යුතු බවත් සම්පත් විෂමතාව දුරුකළ යුතු බවත් රාජ්‍ය ආයෝජන වෙනත් සම්පත් උපයෝගී කර ගෙන නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ Citizen Voice වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කරමිනි.

අද වන විට රැකියා විරහිත උපාධිධාරීන් 40000ක් පමණ සිටින බවත් වසරින් වසර මේ ක්‍රමය වැඩි වන බවත් නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරන ගමන් විකල්ප අධ්‍යාපන අවස්ථාවලට ද අවස්ථාව ලබා දිය යුතු බවත් සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මැද මාවත බවත් නිදහස් අධ්‍යාපනය දියුණු කර ගමන් සිසු පරපුරට විකල්ප අවස්ථා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කොතලාවල වැනි පෞද්ගලික විශ්වවිද්‍යාවලට තහංචි දැමූ විට අප රටේ සිසුන් විදේශ රටවලට පවා යන බවත් අධ්‍යාපනය යනු මානව අයිතියක් බැවින් මේ අයිතිය සුරක්ෂා කළ යුතු බවත් ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතය සෑම දෙයක්ම කටපාඩමින් සිදු කරන නිසා මෙය වෙනස් විය යුතු බවත් එම නිසා මේ ක්‍රමය වෙනස් කර ප්‍රශ්නවලට විසදුම් සපයන පුද්ගලයන් බිහි කළ යුතු බවත් සෑම දෙයක්ම විභාගය මත පදනම් නොවිය යුතු බවත් මේ සෑම දෙයකම මිශ්‍රණයක් සිදු විය යුතු බවත් විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් නොකර මිශ්‍ර ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සෞන්දර්ය, කලාව වැනි දේවල් ද අත්‍යාවශ්‍ය බවත් කිසිසේත්ම නිදහස් අධ්‍යාපනය ගැන සාකච්ඡා අවශ්‍ය නොවන බවත් නිදහස් අධ්‍යාපනය අනිවාර්ය විය යුතු බවත් පැරණි නූතනවාදී නොවන යල්පැනගිය විරැකියා වැඩි කරන අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් එම නිසා ප්‍රතිසංස්කරණ විය යුතු බවත් මෙහි දී අධ්‍යාපනයේ මානව සම්පත ගැන පවා සිතිය යුතු බවත් මොවුන්ගේ ආත්ම තෘප්තිය වැඩි වන ආකාරයට ගැටලුවලට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පොඩි මිනිහගේ ගෙදරට එන්න තියෙන පාර දැල් ගහලා වහලා ලොකු ලොකු අපාර්ට්මන්ට් තියෙන සල්ලිකාරයන්ගේ ආසාවන් ඉෂ්ට කරලා! මාලිමාවේ කඩුවෙල නගරාධිපතිට ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ ආරක්ෂාව! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.