එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ රුසියාවේ සමාජිකත්වය අත්හිටුවව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
යුක්රේනය යටත් කර ගැනීම සදහා දියත් කර ඇති මහාපරිමාණ යුද්ධය මේ සදහා හේතු වී ඇති බව පැවසේ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.