අගමැතිවරිය 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත්ව තිබුණු අසැබි වෙබ් අඩවිය සහිත පෙළපොත් මුද්‍රා තැබූ බව කීවද මේ වනවිට අදාළ වෙබ් අඩවිය සහිත මොඩියුල ටියුෂන් පන්තිවල උගන්වා ඇති බව උලපනේ සුමංගල හිමියෝ කීහ.Sri Lanka Latest News
හිරු බලය වැඩසටහනට පැමිණි උන්වහන්සේ ඊට අදාළ සාක්ෂිද මාධ්‍ය හමුවේ පෙන්වීමට පියවර ගත්හ.










