• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා ආසාදනය වී උඩුවේ හිමියන්ගේ මෑණියන් දැඩි සත්කාර ඒකකයේ!

June 18, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇල්ලේ හිමි බැහැදුටු සජිත් උඩුවේ හිමි බැහැදකින්නත් යයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ප්‍රසිද්ධ ධර්ම කථික පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ මෑණියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් නිතර නිතර සිහිසුන් වීඹ හේතුවෙන් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවත් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් උන්වහන්සේ සඳහන් කරයි.

මේ මොහොතේ ඇති කාර්යබහුල තත්ත්වය මත නිතර දුරකතන ගලා එන බවත් ඒ සඳහා කාලය වෙන් කිරීමට තමන් වහන්සේ කිසිදු කැමැත්තක් නැති බවත් එම සටහනේ දැක්වේ.

එකී සම්පූර්ණ සටහන මෙසේය.

තෙරුවන් සරණයි !
මේ වන විට අම්මා නිතර සිහිසුන් වීම හේතුකොටගෙන නවලෝක රෝහලට කතා කර ගිලන් රථයක් මගින් රෝහලට රැගෙන එන ලද අතර අම්මාගේ PCR පරීක්ෂණය පොසිටිව් වී තිබේ. ඒ අනුව අම්මා ICU හි ප්‍රතිකාර සඳහා යොදවා තිබේ. ඇය වෙනුවෙන් සිදු කිරීමට හැකි සියලු උපස්ථාන සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට උත්සාහ කරමි.

අම්මා රෝහලට රැගෙන ඒම පිළිබඳ අම්මාගේ කිසිදු කැමැත්තක් නොතිබුණ ද අන්තිම මොහොතේ අම්මා පැවසූයේ ශරීරයට බොහෝ අපහසු බවත් යම් රෝගී තත්ත්වයක් පවතින බවත්ය.තව ද ඇය නිරතුරුව ප්‍රකාශ කර සිටියේ හාමුදුරුවන්ගේ වාහනයෙන් ඇවිදින්නට යාම එකම බලාපොරොත්තුව බවත්ය. එවැනි අහිංසක බලාපොරොත්තුවකින් සිටි ඇයව සුවපත් කිරිමට වෙහෙස වන මහාචාර්ය අර්ජුන සිල්වා දොස්තර මහතා ඇතුලු නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයට මම හදවතින්ම ණය ගැති වෙමි.

මේ සියලු අවිවේකීතා මධ්‍යයේ ලබාගත් මනුෂ්‍යත්වය , මහණකම , ධර්මය පිළිබඳ මා හට ඇත්තේ අසීමිත ප්‍රීතියකි.

මේ කාලය තුළ ඉහත කී සියල්ලටම වඩා අපහසුම කාර්‍ය වී තිබෙන්නේ දුරකථන ඇමතුම් ගලා ඒමයි. මාගේ වටිනා කාලය ඕපාදුප බෙදා දීමට මට කිසිදු කැමැත්තක් නොමැත. තොරතුරු විමසන්නටයි කියා ඕපාදූප ඇසීමෙන් කීමෙන් කිසිදු ඵලක් නොමැත. එකම දේ සිය දහස් වරක් පැවසීමට යාමෙන් මමත් මල්ලී සහ නෑනා ද හෙම්බත් වී ඇත.

යකඩ ගැහැණියක් ලෙස අම්මා ජීවත් කරවීමට මහත් ශක්තියක් මෙන්ම පොඩි දරුවන් දෙදෙනකුගේ මවක් ලෙසද, මල්ලීගේ ස්වාමිදියණිය ලෙසද ගෙදර ගෘහනිය ලෙසද නෑනා කරන්නා වූ කැප කිරීම සුලුපටු නොවන බව මට නිතර සිහිපත් වේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීම පිලිබදවද මා හට ඇත්තේ තවත් කුතුහලයකි. කෙසේ වුවද අම්මාව දැඩි සත්කාර ඒකකයෙන් එලියට ගන්නාවිට නෑනා හෝ මල්ලී අම්මා ලග සිටිය යුතුය… එවැනි පුංචි බලාපොරොත්තුවක් සමග ඉදිරියට පියමනිමි.

SendShareShare
Previous Post

බදාදා මරණ 51ක්!

Next Post

‘සිහි කල්පනාවෙන් ඉන්න!’ ඉන්දියාව ලංකාවට අනතුරු අඟවයි!

MORE NEWS

අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

Load More
අලුත් බාල්දියකින් පරණ නෑමම පටන් අරන්! අලුත් කැබිනට්ටුවට ගම්මන්පිලගෙන් කනේ පාරක්!
Exclusive

සලේ ගැන ඇමැති ආනන්ද විජේපාල ඇතුළේ කරපු චෝදනාවලට ගම්මන්පිල එළියේ ඉඳන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

"මාලිමාව නම් පච, පච නම් මාලිමාව කියලා නැවත ඔප්පු කලා,අනේ ඇමතිතුමෝ ඔය ප්‍රකාශය නොකළා නම් තමයි හොඳ.." - උදය ගම්මන්පිල...

Read more
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.