• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොඳටම ගහපු පැතුම් නිශ්ශංක-ප්‍රමෝද මධුෂාන් අද මැච් එකේදි එළියේ! ධනංජයට ප්‍රමෝෂන් එකක්!

October 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නිශ්ශංක ලංකාව ලකුණු ‌152කට අරන් එයි! ගොඩදාගන්න පුලුවන් වෙයිද?
Share on WhatsAppShare on Facebook

ලෝක කුසලාන සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය ලෙසින් අද (23) හෝර්බාර්ට් හී පැවැත්වෙන අයර්ලන්තය සමග තරගයේදී ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සහ වේග පන්දු යවන ප්‍රමෝද මධුෂාන් ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

සුළු අබාධවලට ලක්ව සිටි මේ දෙදෙනාගේ සහභාගීත්වය, වඩාත් අභියෝගාත්මක ඉදිරි තරග වෙනුවෙන් ලබාගැනීමේ අපේක්ෂාව සහිතව ඔවුන්ව තවදුරටත් විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර ලබන 25 වැනිදා පර්ත් හී පැවැත්වීමට යෙදී ඇති ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ සිට ඔවුන් දෙදෙනා කණ්ඩායමට එක්වීමට නියමිතය.

පැතුම් නිශ්ශංකගෙන් හිස්වන ආරම්භක පිතිකරු අවස්ථාව ධනංජය ද සිල්වා වෙත හිමිවනු ඇති අතර ඒ අනුව ධනංජය සහ කුසල් මෙන්ඩිස් වෙත අද ඉනිම ඇරඹීමේ වගකීම පැවරේ. එසේම පැතුම් නිශ්ශංකගෙන් හිස්වන කණ්ඩායමේ ස්ථානය අශේන් බණ්ඩාරට හිමිවනු ඇත.

පිතිකරු අනුපිළිවෙලේ වෙනස්වීමත් සමග අංක 3 පිතිකරු ලෙසින් චරිත් අසලංකත් අංක 4 පිතිකරු ලෙසින් අශේන් බණ්ඩාරත් යෙදවීමට නියමිතය.

මේ වන විට හෝර්බාර්ට්හී වලාකුළු සහිත අහසක් පවතින අතර අද තරගයට වර්ෂාවෙන් බාධාවීමේ අවදානමක්ද පවතී.

SendShareShare
Previous Post

අපි කලින්ම කිව්වා! ‌22 සම්මත කළා විතරයි ආණ්ඩුව ස්වාධීන කොමිසන් සභා සියල්ලම කනපිට පෙරළන්න තීන්දු කරලා! අලුත් සාමාජිකයන් පත් කොට පාර්ලිමේන්තුවට යටත් කරන බව විජයදාස කියයි!

Next Post

පොහොට්ටුව දෙකට කඩන්න රනිල්‌ගෙන් ‘ඔරෙන්ජ් ඔපරේෂන්’! (රාජ්‍ය රහස්) EXCLUSIVE

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.