මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව තිබේ.Sri Lanka Latest News
සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඔවුන් නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.










