• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන අලුත් තොරතුරු දෙකක්! එකක් තමයි ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවන රට බවට ලංකාව පත්වෙලා! දෙක තමයි වයසට ගියාම වැටෙන එක රෝගයක් විදිහට හඳුනගෙන! 65 වැඩි තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් වැටෙනවා! 80ට වැඩි අයගෙන් භාගයක්ම වැටෙනවා! I Sri Lanka Latest News

October 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය සේවයේ 60ට වැඩි සියලු දෙනා ඉවත් වීමට සමගාමීව පාර්ලිමේන්තුවෙත් 60ට වැඩි සියලු දෙනා ඉවතට! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ වැඩිහිටි ජනගහනයේ වැඩිවීමේ ශීඝ්‍රතාව ඉහළ රටක් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.Sri Lanka Latest News

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය සඳහන් කළේ, 2012 වසරේ දී මෙරට වැඩිහිටි ජනගහනය සියයට 12ක් වූ අතර එය 2024 වසරේ දී සියයට 18 දක්වා ඉහළ ගොස් ඇති බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිශානි උභයසේකර මහත්මිය,

“ලංකාවේ 2012 සංගනනයට අනුව, 12%ක් තමා හිටියේ අවුරුදු 60ට වැඩි ජනතාව. 2024 සංගනනයේ දී 18%ක් වෙලා තියෙනවා වැඩිහිටි ප්‍රජාව. අපි පූරෝකථනය කරලා තියෙනවා 2040 වෙද්දි මේ ජනතාවගේ 25%ක් ඒ කියන්නේ හතර දෙනෙකුගෙන් එක් අයෙක් වැඩිහිටියෙක් වෙයි කියලා. ආසියාවේ සමාන රටවල් ගත්තොත් වැඩිම වැඩිහිටි ජනගහණය වැඩිවීමේ ශීඝ්‍රතාවයක් තියෙන රටක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා උපතේ දී ආයු අපේක්ෂාව වැඩිවීම හා නව උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.”

වැඩිහිටි ප්‍රජාව තුළ පවතින දුබලතා හේතුවෙන් සිදුවන ඇද වැටීම් රෝගී තත්ත්වයක් ලෙස වර්තමානය වන විට හඳුනාගෙන ඇති බව ද කොළඹ ජාතික රෝහලේ වෘද්ධ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සිතිර සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

“අවුරුදු 65ට වඩා වැඩි අය සෑම තුන්දෙනෙක්ගෙන් එක් අයෙක් අවුරුද්දක් තුළ දී වැටීමට ලක්වෙනවා කියලා සංඛ්‍යාත්මකම සොයාගෙන තියෙනවා. අවුරුදු 80ට වඩා වැඩි අයගෙන් භාගයක් වසරක් තුළදී වැටීමට ලක්වෙනවා. ගොඩක් වෙලාවට වැටීම රෝගයක් ලෙස හඳුනාගෙන නෑ නමුත් දැන් වැටීම රෝගයක් බව අපි හඳුනාගෙන තියෙනවා. ගොඩක් වෙලාවට වැටුනට පස්සේ තුවාලයක් වෙනවා. තුවාලෙට බෙහෙත් කරාට වැටීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව අපි සොයා බලන්නේ නෑ. වයසට යද්දි වැටෙනවා නම් අපි හිතනවා මේක වයසට වෙන දෙයක් කියලා. නමුත් ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. වැටීම කියන දේ රෝගයක්. වැටීම නිසා අනතුරුවලට මුහුණදෙන්න පුළුවන්. වැටීම නිසා ගොඩක් මරණ සිද්ධවෙන වෙලාවලුත් තියෙනවා. වැටීම ඇති වෙන එක කාරණයක් තමා දුබලතාවය. එය පරීක්ෂා කරලා අවශ්‍ය පියවර ගැනීමෙන් සංකූලතා මඟහැර ගැනීමට පුළුවන්.”

SendShareShare
Previous Post

‘අපි රැවටුණා…’! ඩොලර් මිලියන දෙකේ රත්තරන් ගනුදෙනුව ගැන හිස්බුල්ලා පළමුවරට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සර්වජන බලයේ දැන් අපි නෑ! ඒකෙන් ඉවත් වෙලා දැන් මාස 5කටත් වැඩියි! ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.