අල්ලස් හා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා නව මහාධිකරණ දෙකක් පිහිටුවීමට තීරණය කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News
ඉන් එක් අධිකරණයක් ලබන සතියේ ස්ථාපිත කරන බව එතුමා වැඩිදුරටත් පවසන ලදි.










