කොළඹ බැස්ටියන් මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.