USS George H.W. Bush ගුවන් යානා ප්‍රවාහන ප්‍රාහරක නෞකා බළඝණය Naval Station Norfolk,Virginia සිට පිටත් වී Atlantic සාගරය හරහා යුරෝපයට යන බව වාර්තා වෙයි.Sri Lanka Latest News
නැවතුම මැදපෙරදිග කලාපය බව විශ්ලේෂකයින් අනුමාන කරයි.
එයට හේතුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් නාවික හමුදාවක් මග එන බව පැවසීම නිසාය.
🇺🇸 USS George H.W. Bush Carrier Strike Group
🔺USS George H.W. Bush (CVN‑77) ප්‍රධාන නෞකාව 🔺න්‍යෂ්ටික සබ්මැරීනයක්
⚓️ Cruiser: USS Leyte Gulf – guided‑missile cruiser Destroyers










