සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට ඊයේ (19) සිට අවස්ථාව හිමි විය. (Sri Lanka Latest News)
ඒ් අනුව එය සංචාරකයින් සදහා විවෘත කිරීම සහ සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සදහා හදුන්වා දීම සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය මගින් පසුගිය වසර කිහිපය තුළ ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුවේ උරුම කළමනාකරණ කටයුතු මහජනතාව විසින් සිදුකරන ලදි.
dinamina










