• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොඩි මිනිහා යන කෝච්චියේ ගාස්තුම 58% වැඩි කරයි!

March 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පොඩි මිනිහා යන කෝච්චියේ ගාස්තුම 58% වැඩි කරයි!
Share on WhatsAppShare on Facebook

ඉදිරි දුම්රිය ගාස්තු සංශෝධනයේදී එම ගාස්තු සියයට 58කින් පමණ ඉහළනැංවීම සිදුවනු ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (29) පැවසීය.

ඒ අනුව තුන්වන පන්තියේ දුම්රිය ප්‍රවේශ පත්‍රයක පළමු කිලෝමීටර 10 සඳහා කිලෝමීටරයක් වෙනුවෙන් අය කෙරුණු රුපියල් 1.30ක ගාස්තුව රුපියල් 2ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.  

ඒ අනුව කිලෝමීටර 10ක් සඳහා ගමන් ගන්නා අයකුගේ දුම්රිය ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 20ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

මෙම මිල ඉහළයාම බස් රථ ගාස්තුවට සාපේක්‍ෂව අඩු බව ද දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ සිවු වතාවක් ඉන්ධන මිල ඉහළ ගියත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුනොවු බව කී ඇමතිවරයා ඒ හේතුවෙන් ඉන්ධන සඳහා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල පවා ගෙවාගත නොහැකි තත්වයකට දුම්රිය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි ද සඳහන් කළේය.

SendShareShare
Previous Post

ඉන්දියාව එක්ක තවත් ගිවිසුම් 6ක් ගහයි!

Next Post

ඉන්දීය විදේශ ඇමැති සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්!

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

Load More
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට අද (14) සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.Sri Lanka Latest News දුම්රිය බලධාරීන් සඳහන්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.