• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෘත්තීය සමිති සජිත් මුණගැසෙයි! රට විකුණනවාට එරෙහි සටනට සජබෙත් එකතු වෙයි! මෙහෙයුම් මධ්‍යස්ථානයකුත් පිහිටුවයි! (VIDEO)

October 6, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
වෘත්තීය සමිති සජිත් මුණගැසෙයි! රට විකුණනවාට එරෙහි සටනට සජබෙත් එකතු වෙයි! මෙහෙයුම් මධ්‍යස්ථානයකුත් පිහිටුවයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අද වනවිට අපේ රට බලවත් රාජ්‍යයන්ගේ වෙන්දේසි පොළක් බවට පත්ව ඇති බවත්,ආණ්ඩුව , ජාතික සහ ආර්ථික වශයෙන් වැදගත්කමක් ඇති සියලු මරමස්ථාන කුණු කොල්ලයට විකුණා දමමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හොර රහසේ ජාත්‍යන්තර ඩීල් ක්‍රියාත්මක කරන තැනට ආණ්ඩුව පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අද වන විට රට බලවත් අනතුරක මුවවිටට පැමිණ ඇති බවද පැවසීය.

අද(06) පෙරවරුවේ වෘත්තීය සමිති නායකයින් රැසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති අතර එහිදී වෘත්තිය සමිති නියෝජිතයින් අමතා විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

සමගි ජන බලවේගයේ නායයා ලෙස තමන්ද, මහලේකම්තුමා,ඒ වගේම විපක්ෂයේ පක්ෂ නායකයින් ද වෘත්තීය සමිති නායකයින් ද සතිපතා එක්ව වැඩබිමේ සහ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා කිරීමේ මධ්‍යස්ථානය බවට විපක්ෂ නායක කාර්යාලය පත් කරමු යැයි ද විපක්ෂ නායකතුමා එහිදී යෝජනා කළ අතර ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේගයේ රජයක් යටතේ රටේ ජාතික හා ආර්ථික මරමස්ථාන පිළිබඳව සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ කම්කරු ප්‍රජාවත් වෘත්තිය සමිති සියල්ලත් සමග සාකච්ඡා කොට ඔවුන්ගේ පූර්ණ එකඟතාවයන්ට අනුකූලව වන බවට ලිඛිත සහතිකයක් තමන් ලබා දෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය.දේශීය සහ ජාතික සම්පත් සුරක්ෂිත කිරීම තම ප්‍රමුඛතම ප්‍රතිපත්තිය බව ද ඒ මහතා පැවසීය.

එම අවස්ථාවට විදුලිබල මණ්ඩලය ,වරාය අධිකාරිය , ඛනිජ තෙල් සංස්ථාව නියෝජනය කරමින් වෘත්තිය සමිති නායකයින් පැමිණ සිටි අතර,ඒ අනුව එම ආයතන නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය , සමගි සේවක සංගමය ,ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ,ජාතික සේවක සංගමය සහ ස්වාධීන සේවක සංගමය යන වෘත්තීය සමිති එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයින් වන මනෝ ගනේෂන් ,රවුෆ් හකීම් ,දිගම්බරම් යන මහත්වරුන් මෙන්ම සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ,මුජිබුර් රහමන්,වඩිවෙල් සුරේෂ් ,තුෂාර ඉඳුනිල් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අදාළ ආයතන මුහුණ දෙන ගැටලු සහ ,ඒවා සම්බන්දෙ පවතින අර්බුදයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

SendShareShare
Previous Post

12ත් පහුවුණා! ගුරුවරු පාරට බැස උද්ඝෝෂණය පටන් ගනී! ඇමැති තවම ඇක්ෂන් එකක් අරන් නෑ! (VIDEO)

Next Post

ගම්මන්පිල අමෙරිකා යන්න අවසර ඉල්ලයි!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.