• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රශ්නත් අරගෙන වෘත්තීය සමිති එකමුතුව විපක්ෂ නායක කමිටුව හමුවට පැමිණෙයි! ආණ්ඩුව වෘත්තීය සමිති මුලාවේ දමපු විදිහ විපක්ෂනායක පෙන්වා දෙයි! සිය ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම හැමෝටම වාසි වෙන විදිහට වෙනස් කරන බව නැවතත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 4, 2023
in Exclusive
Reading Time: 10 mins read
A A
ප්‍රශ්නත් අරගෙන වෘත්තීය සමිති එකමුතුව විපක්ෂ නායක කමිටුව හමුවට පැමිණෙයි! ආණ්ඩුව වෘත්තීය සමිති මුලාවේ දමපු විදිහ විපක්ෂනායක පෙන්වා දෙයි! සිය ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම හැමෝටම වාසි වෙන විදිහට වෙනස් කරන බව නැවතත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය 2020 වසරේ දී IMF සම්බන්ධතාවය බැහැර කරන විට සමගි ජන බලවේගය එයට විරුද්ධ වී IMF එකට යන ලෙස පැවසූ බවත් එම ස්ථාවරයේ තවමත් සිටින බවත් IMF එකත් එක්ක ගනුදෙනු කිරීමේ දී මේ රජය උදාසීන දුර්වල අකාර්යක්ෂම වැඩපිළිවෙළක් අනුගමනය කර ඇති බවත් මෙවැනි ගනුදෙනු සෑම විටම රටේ ජනතාව වෙනුවෙන් ලබා ගත හැකි උපරිමය ලබා ගත හැකි ලෙස සිදු විය යුතු වුවත් වත්මන් රජය එවැනි ගිවිසුමක එළඹ නැති බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජය IMF එක මත තමන්ගේ තීන්දු තීරණ පටවා ජනතාවත් වෘත්තීය සමිතිත් රටත් මුලා කර බොරුවෙන් රජ කරන යුගයක් ඇති කර තිබෙන බවත් IMF එකේ කණ්ඩායම සමගි ජන බලවේගය හමු වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ලෙස තමන් ප්‍රකාශ කර සිටියේ වත්මන් රජය ඇති කර ගත් ගිවිසුම සමගි ජන බලවේග රජයක් යටතේ ජනතාවගේ පැත්තෙන් සිතා වෙනස් කරන බවත් ඒ ස්ථාවරයේ තවමත් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ සාකච්ඡාවේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ දී රජය විසින් තම ගජමිතුරන්ට සුපිරි පොහොසතුන්ට ව්‍යාපාරිකයන්ට සහන ලබා දී වැඩ කරන ජනතාව මත විශාල බදු පටවා සිදු කළ ඒ අසාධරණය සම්බන්ධයෙන් පැහැදිලි කර දුන් බවත් වත්මන් රජය ජනතාව මත බදු පැටවූවාට සමගි ජන බලවේග රජයක් යටතේ අසාධාරණ ආකාරයට මිනිසුන්ගේ පැත්තෙන් සෘණාත්මක ගිවිසුමකට නොයන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කමිටුවට රාජ්‍ය ආයතන වෘත්තීය සමිති එකමුතුව කැදවූ අවස්ථාවේ දීය.

එසේම 90 දශකයේ දළ දේශිය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම් සියයට 20ත් 22ත් අතර පැවැති බවත් යහපාලන රජයේ එය සියයට 12ත් 13ත් අතර පැවති නමුත් පසුගිය රජය සුපිරි පොහොසතුන්ට බිලියන 600ක 700ක බදු සහන ලබා දීම තුළ රාජ්‍ය ආදායම සියයට 12 සිට 8 දක්වා අඩු වූ බවත් මේ නිසා රට බංකොලොත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම බදු නොගෙවීම, බදු සහන ලබා දීම සහ බදු පරිපාලනය හරි හැටි සිදු නොවිම නිසා රටේ බදු අය කිරීම සාධාරණව සිදු නොවන බවත් සමහර මත්පැන් සමාගම්වලට බිලියන ගණනින් බදු අය නොකර සිට වැඩ කරන ජනතාව මත අධික බදු බරක් පටවා ඇති බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවා හඩ නැගූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රටේ බුද්ධි ගලනය වලක්වා ගැනීමට ප්‍රශස්ත වැඩසටහනක් සමගි ජන බලවේගයට ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය සම්මත කර ගත් දූෂණය වැළැක්වීමේ පනතේ එක් අඩුපාඩුවක් වන ව්‍යවස්ථාදායක මණ්ඩලය හරිහැටි නිර්වචචනය කර නොමැති වීම නිසා ඊට සාමාජිකයන් පත් කිරිමට මැදිහත් වීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාවක් නොමැති බවත් මෙය රජයේ කුමන්ත්‍රණයක් ද කියා සැකයක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසිය.

SendShareShare
Previous Post

ප්‍රමාණවත් සාක්ෂි නෑ! කරුණු සඟවලා! කබ්රාල් සහ ලලිත් වීරතුංග තවත් නඩුවකින් නිදහස්! නඩුව නිෂ්ප්‍රභයි! I Sri Lanka Latest News

Next Post

සමාජ මාධ්‍යයේ කටවල් වහන ආණ්ඩුවේ කෙටුම්පතට එරෙහිව මද්දුමබණ්ඩාර-ජී.එල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.