• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවකයන්ට අවුරුදු 3කට පඩි වැඩි කළේ 2026ට 2027ට බජට් එකක් නැද්ද? අපි හිතුවේ 20000කින් පඩි වැඩි කරයි කියලා- ගුරු! ආපහු සළකා බලන්න-සෞඛ්‍ය! ආණ්ඩුවේම ප්‍රතිපත්ති ප්‍රකාශනය අමුඅමුවේ උල්ලංඝනය කරලා -තැපැල්! අනුරගේ පළමු අයවැයට වෘත්තීය සමිති එක මිටට විරෝධය පළකරන්න ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

February 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දොස්තරලට වැඩි කරපු 35000 ඉල්ලා සෞඛ්‍යයේ වෘත්තීය සමිති 72ක් අද වැඩ නවත්වලා පාරට බහී! බෙහෙත් ගන්න අදත් ඉස්පිරිතාලවලට යනවා නම් රස්තියාදුවක් තමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබේ.Sri Lanka Latest News

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා පැවසුවේ, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ‘සුබෝදනි කමිටු වාර්තාව’ පිළිබඳව අවධානය යොමු කර නොමැති බවය.

“වැටුප වැඩිකරලා තියෙන්නේ අවුරුදු තුනකට. අපි අහන්නේ, 2026 බජට් එකක් නැද්ද ? 2027 බජට් එකක් නැද්ද ?  අවුරුදු 3කට වැටුප් වැඩිකිරීමක් කියන එකේ අර්ථය කුමක් ද ? අපි සියලුදෙනා බලාපොරොත්තු වුණේ රු 20,000ක වැටුප් වැඩිකිරීමක්. ප්‍රධානම දේ තමා අපේ වැටුප් අරගලය තිබුණේ සුබෝදනී කමිටු වාර්තාවේ ඉතිරි තුනෙන් දෙක ගන්න එක. මේ ගැන එක වචනයක කතාවක් නෑ. මේ ගැන කතා නොකිරීම බරපතළ ප්‍රශ්නයක්.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් සහ දීමනා පිළිබඳව යළි සලකා බැලීමක් රජය විසින් සිදුකරනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.

“සෞඛ්‍ය සේවයට යම් වැඩිපුර මුදලක් වැයකරලා තියෙනවා මේ සැරේ බජට් එකෙන්. නමුත් ඊට වැඩිය බරපතළ තත්ත්වයක් වෘත්තීකයන්ට දීමනා වැඩිකිරීම හෝ දීමනා සංශෝධනය කිරීමේ දී සිදුවෙලා තිබෙනවා. අතිකාල හෝ අමතර සේවා කිරීම අපේ අවශ්‍යතාවයක් නොවේ. එය රෝහල්වල අවශ්‍යතාවය මත සිදුකරනු ලබන්නක් රජය මේ ගැන නැවත සලකා බැලීමක් සිදුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර රාජ්‍ය සේවකයින් සඳහා ලබාදුන් වැටුප් වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

“වර්තමාන රජයේ පොරොන්දුව තමා රාජ්‍ය සේවකයින් සඳහා පවතින ජීවන වියදම් දර්ශකය සැලකිල්ලට ගෙන වැටුප් ගෙවනවා කියන කාරණය. වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ගත්තහම ආණ්ඩුව ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. රු 15,000 හම්බවෙන්නේ අවුරුදු තුනකින්. ලෝකයේ සිදුවන සිදුවීම් එක්ක මේ අවුරුදු තුනක ක්‍රියාකාරීත්වය කොයි විදියට විසඳෙයි ද කියලා අපි දන්නේ නෑ. 2015 සිට මේ දක්වා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවෙලා නෑ.”

කෙසේවෙතත් ඇතැම් පාර්ශව විසින් මෙවර අයවැය යෝජනා පිළිබඳව අධ්‍යනය නොකර අදහස් පළ කරන අතර එවැනි කටයුතු ඉදිරියට සිදුනොකරන ලෙස ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඉල්ලීමක් කළේය.

SendShareShare
Previous Post

වැරදි ගොඩයි! රාජකාරී වෙලාවේ බීලා! සිවිල් පිට පාසලකට බලෙන් ඇතුල් වෙලා! දැරියන් ඉස්සරහා තිරිසනෙක් වගේ හැසිරිලා! මුලු පොලිසියටම ලැජ්ජා කරලා! යාපනේ කොස්තාපල් රිමාන්ඩ්!  I Sri Lanka Latest News

Next Post

අනුරගේ පඩි වැඩි කිරිල්ලට එරෙහිව ලක්ෂ 13ක රාජ්‍ය සේවකයන් පාරට බහින්නද ලෑස්ති වෙන්නේ! රනිල්ට එරෙහිව වසන්ත සමරසිංහලා-සූරියආරච්චිලා-ජයසිංහලා අපිත් එක්ක එදා පාරේ සටන් කළේ 25000ක පඩි වැඩිවීමක් ඉල්ලලා! දැන් මේ අය කොළේ වහලා සලාක ක්‍රමයට සොච්චමක් පඩි වැඩි කරලා රාජ්‍ය සේවකයන් රවට්ටලා! දැන් ඇමැතිවරු ඉන්නේ කසාය බීපු ගොළුවෝ වගේ! මේ තවත් වෘත්තීය සමිති සන්ධානයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.