• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DIG රන්මල්ගේ වාහනය ඉස්සර කළ තරුණයාට පොලිසියේදී පහර දීලා! නිරුවත් කර ජායාරූපත් අරන්! ප්‍රසිද්ධම නීති සමාගමක් ජනපතිට ලිපියක්! (VIDEO)

November 2, 2021
in Exclusive
Reading Time: 12 mins read
A A
පහර දීම කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු! පරීක්ෂණයක් ඇරඹේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මහමගදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් ස්ථාන මාරුවීම් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් අදාළ පුද්ගලයාට වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට ලිපියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වී ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා ‌කොට ඇත.

ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින නිලකන්දන් සහ නීලකන්දන් යන ප්‍රසිද්ධ නීති සමාගම විසින් මෙම ලිපිය ඉදිරිපත් කොට ඇති අතර එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා ලෙස තම සේවාදායකයා ඉල්ලා ඇති බවයි.

සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු රියදුරුට මහමගදී පහරදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණු අතර
ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබිණ.

කෙසේ වෙතත්, නීලකන්දන් සහ නීලකන්දන් පවසන පරිදි, ඔවුන්ගේ සේවාදායකයා මාර්ග සිද්ධියෙන් පසු කිරිඇල්ල පොලිස් ස්ථානයට ගෙන ගොස් කාමරයක් තුළ වධ හිංසා පමුණුවා ඇත.

නීති ආයතනය කියා ඇත්තේ තම සේවාදායකයා නිරුවත් කර දණගැස්වීමට බල කර ඇති බවකි.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිටදී රියදුරුට පහරදී තිබෙනවා.

නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයාට ලිංගික අතවර කර නිරුවතින් ඡායාරූප ගත කර ඇති බවයි.

නීලකන්දන් සහ නීලකන්දන් සමාගම කියා සිටියේ තම සේවාදායකයා නිදහස් කිරීමෙන් පසු කිරිඇල්ල ග්‍රාමීය රෝහලට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුගේ තුවාල පරීක්ෂා කළ බවයි.

රෝහලේ වෛද්‍ය නිලධාරියා වෛද්‍ය නීති වාර්තාවක්ද ලබා දී ඇත.

සිදු වූ සිද්ධියත් සමඟ රියදුරු සහ ඔහුගේ පවුලේ අය ජීවිත බියෙන් පසුවන බව පැවසේ.

ඩේලිමිරර් වාර්තාව

A senior Police officer, already transferred over an incident involving a driver on the road, has now been accused of torture and sexual abuse, in a letter sent to President Gotabaya Rajapaksa by a law firm. 

Shocking details of the incident that transpired on the road and at the Police station have been mentioned in a letter send by a well known law firm to the President. 

Neelakandan and Neelakandan, the lawyers appearing on behalf of the driver, have told the President in a detailed letter that their client has requested an impartial investigation into the incident and to take appropriate action. 

Video footage shared on social media had shown Sabaragamuwa Senior DIG Ranmal Kodithuwakku assaulting the driver on the road.Subsequently, the Senior DIG was transferred as the Senior DIG of the Medical Services and Welfare Division.

 However, according to Neelakandan and Neelakandan, their client was taken to the Kiriella Police Station following the road incident and was tortured inside a room. 

The law firm claimed that their client was stripped naked and forced to kneel down. The Senior DIG had then assaulted the driver in the presence of two officers. 

The lawyers claimed that their client was also sexually assaulted and photographed being naked. 

“We are instructed that our Client has been grossly assaulted, physically, and sexually tortured and harassed by the above mentioned Mr. Ranmal Kodituwakku, Senior Deputy Inspector  General of Police (“SDIG”) and two other officers of the Sri Lanka Police Force who have been  assigned  for duty to the said SDIG,” the letter said.

 Neelakandan and Neelakandan said that on being released their client was produced at the Kiriella Rural Hospital where his injuries were inspected.

 The medical Officer at the hospital had also filled a Medical Legal Report form. 

The driver and his family are said to be fearing for their lives as a result of the incident that took place. (Easwaran Rutnam)

https://www.youtube.com/watch?v=IJ-f_2_CvvY
SendShareShare
Previous Post

විදුලි සේවකයෝ ආණ්ඩුවත් අරන් උසාවි යයි!

Next Post

මිලින්ද හා නිර්මලා ඉන්දියාවෙදි හමුවෙලා මොනවද මේ කරන්නේ? (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.