සක්වල වැඩසටහන යටතේ අද (21) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දෙහිවල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ සක්වල වැඩසටහන යටතේ පිරිනමන 55 වන සුහුරු පන්ති කාමරයය.
56 වන සුහුරු පන්ති කාමරය හෙට (22) දිනයේදී වත්තල පමුණුගම ගොන්සාල්වෙස් විද්‍යාලයට ලබා දීමට නියමිතව ඇත.










