සක්වල වැඩසටහන යටතේ අද (11) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපන දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 231 වන සුහුරු පන්ති කාමරය යාපනයකයිට්ස් ඩෙල්ෆ් මහා විද්‍යාලයටත්, 232 වැන්න යාපනය මනිපායි සන්දිලිප්පායි හින්දු විද්‍යාලයටත්, 233 වැන්න යාපනය මනිපායි ශාන්ත හෙන්රි විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









