• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවම වෙනස් කළ ජේ.ආර්.ගෙ උපන්දිනේ අද!

September 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ලංකාවම වෙනස් කළ ජේ.ආර්.ගෙ උපන්දිනේ අද!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමැතිවරයා මෙන්ම රාජ්‍ය ඇමැතිවරයා ද වූ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 116 වන ජන්ම සමරුම අද (17) දිනට යෙදී ඇත.

වර්ෂ 1906 සැප්තැම්බර් මස 17 වෙනි දින කොළඹ සේදවත්ත වලව්වේදි උපත ලද ජයවර්ධන මහතා හිටපු විනිසුරුවකු වූ රාජ නීතිඥ ඊ. ඩබ්ලිව් ජයවර්ධන මහතාගේ සහ හෙලේනා ඇග්නස් විජේවර්ධන යුවළගේ දරුවන් එකොළොස් දෙනා අතර වැඩිමහල් දරුවා ලෙස උපත ලබා ලැබීය. නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥයකු වශයෙන් වෘත්තීය ජීවිතයට පිවිස ඇත.

1943 දී පැවති කැලණිය අතුරු මැතිවරණයට ඉදිරිපත්ව ජය ලබා රාජ්‍ය මන්ත්‍රීවරයකු බවට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරන සමයේ පක්ෂයේ සම භාණ්ඩාගාරික ධූරයට පත්ව ඇත. 1947 මහ මැතිවරණයේදී කැලණිය මහජන මන්ත්‍රීවරයා වශයෙන් පත්ව එම වසරේ පිහිටුවූ නව රජයේ ප්‍රථම මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, 1947 සිට 1954 දක්වා වසර 07ක් ලංකාවේ මුදල් ඇමැති පදවිය හෙබවීය.

1970 මහ මැතිවරණයෙන් දිනා දකුණු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් පත්වූ ජයවර්ධන මහතා 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේත්, ජාතික රාජ්‍ය සභාවේත් විපක්ෂ නායකවරයා වශයෙන් කටයුතු කළේය. 1973 වසරේ එජාප නායක හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වූයේ ද ජේ. ආර්. ජයවර්ධන මහතාය.

1977 මහ මැතිවරණය ජයගෙන ලංකාවේ 7 වෙනි අගමැතිවරයා වශයෙන් පත්වූ මෙතුමා 1978 වසරේ සම්මත වූ නව ආණ්ඩුක්‍රමය යටතේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත් විය. ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ ක්‍රමය, නිදහස් වෙළෙද කලාපය, කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය, සංස්කෘතික ත්‍රිකෝණය, රැකියා බැංකු ක්‍රමය, වගා නිලධාරීන් පත් කිරීම, දිළිදු සහන වැඩපිළිවෙළ, ශ්‍රී ජයවර්ධනපුරය ලංකාවේ පාලන අගනගරය කිරීම, නව පාර්ලිමේන්තු මන්දිරය පිහිටුවීම, ජාතික පුෂ්පය, ජාතික වෘක්ෂය, ජාතික පක්ෂියා ආදී සලකුණු රටට හඳුන්වාදීම මෙතුමාගේ පාලන කාලයේ ක්‍රියාත්මක වූ ජයවර්ධන චින්තන‍යේ ප්‍රතිඵලය.

1988 වසරේදී දේශපාලනයෙන් සමුගත් මෙම අසහාය දේශපාලනඥයා මීට වසර 26 කට පෙර 1996 නොවැම්බර් පළමු දින දිවංගත විය.

මෙතුමාගේ 116 වෙනි ජන්ම සමරුව යෙදෙන මොහොතේ ජයවර්ධන ශ්‍රී නාමය සිහිපත් කිරීම පිදිය යුත්තෙකු පුදන උතුම් ක්‍රියාවකි.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-09-16

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

විදුලි බිලට එරෙහි වීදි සටන ඇරඹෙයි! සියලු ආගමික නායකයන් පිරිවරා සෝභිත හිමි අඟහරුවාදා පාරට බහී! කංචනව හම්බවෙන්නත් සූදානමින්!

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.