අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය යාපන සංචාරය අතරතුරදී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සදහා මුල්ගල් තැබීමට නියමිතය.Sri Lanka Latest News
කෙසේවෙතත් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය යාපන සංචාරය අතරතුරදී උතුරේ ජනතාවට පොරොන්දුවක් දෙමින් යාපනයේ දිවා රාත්‍රී ක්‍රීඩා කළ හැකි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් ඉදිකරන බව කියා සිටියේය.
එකල සජිත් මෙම ප්‍රකාශය කරද්දී බොහෝ පිරිස් ඊට සමච්චල් කළ ආකාරයක් දැකගත හැකිවිය.










