• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

IMF නියෝජිතයන් අපි හමුවූ අවස්ථාවේදී සජබ ආණ්ඩුවක් යටතේ ගිවිසුම ජනතාවාදී ආකාරයට වෙනස් කරන බව කෙළින්ම කිව්වා! අනෙක් පක්ෂවල නායකයන් IMF නියෝජියන් හමුනොවී හැංගිලා! සක්වලින් 71 වන ස්මාර්ට් පන්ති කාමරය පොල්ගහවෙල ඉර්ෆාක් විදුහලට ලබා දෙමින් සජිත් මෙහෙම කිව්වේ කාටද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 22, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
IMF නියෝජිතයන් අපි හමුවූ අවස්ථාවේදී සජබ ආණ්ඩුවක් යටතේ ගිවිසුම ජනතාවාදී ආකාරයට වෙනස් කරන බව කෙළින්ම කිව්වා! අනෙක් පක්ෂවල නායකයන් IMF නියෝජියන් හමුනොවී හැංගිලා! සක්වලින් 71 වන ස්මාර්ට් පන්ති කාමරය පොල්ගහවෙල ඉර්ෆාක් විදුහලට ලබා දෙමින් සජිත් මෙහෙම කිව්වේ කාටද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බීබීසී නාලිකාව අප රටේ ආහාර මිල ගැන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව අපේ රටේ ආහාරවල සිල්ලර මිල සාමාන්‍යයක් ලෙස ගත හොත් අත්‍යාවශ්‍ය ආහාරපානවල මිල 46%කින් වැඩි වී ඇති බවත් රජයේ සංඛ්‍යාලේඛන අනුව ගෘහයන් 60%ක ආදායම අඩුවී 90%ක වියදම් වැඩි වී ඇති තත්ත්වයක් තුළ අපේ රටේ දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව ලක්ෂ 70ක් එනම් 1/3ක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මෙවැනි තත්ත්වයක් තුල රජය සිදු කරන්නේ බදු පිට බදු ගසා ලැබෙන බදු ආදායමෙන් රාජ්‍ය ආදායම පියවා ගැනීමට කටයුතු කිරීම බවත් රජය කිසිදු අවස්ථාවක අනවශ්‍ය බදු ඉවත් කිරිම, බදු ඩිජිටල්කරණය තුළ බදු ආදායම වැඩි කර ගැනීම හෝ බදු දැලෙන් පිට පැන සිටින බදු ගෙවීමට සුදුසු අයව බදු දැලට හසු කර ගන්න උත්සාහ නොකර බදු පිට බදු පටවා දරු පරපුර මව් පරපුර යොවුන් පරපුර හා පුරවැසි පරපුර විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයි.එම්.එෆ්. නියෝජිතයන් තමා හමුවූ අවස්ථාවේ පැහැදිලිව කියා සිටියේ සමගි ජන බලවේග රජය යටතේ අයි.එම්.එෆ්. එක සමග කටයුතු කිරිමට කැමති බවත් එහි දී රටට ගැලපෙන විසදුමක් සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවට සෘජුව පැවසූ බවත් අයි.එම්.එෆ්. ගිවිසුම ජනතාවාදී ලෙස සංශෝධනය කරනවා යන පණිවිඩය දුන්නත් සෙසු පක්ෂවල පුද්ගලයන් අයි.එම්.එෆ්. නියෝජිතයන් හමුවීමට හෝ නොගොස් සැගවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලබන වසරේ දේපල බද්දක් ගෙන ඒමට රජය උත්සාහ කරන බවත් මෙවැනි දේපල බද්දක් ගෙවිය යුත්තේ ඇති හැකි අය වුවත් වැට් බද්ද සෑම පුද්ගලයකුටම ගෙවීමට සිදුවන බවත් ලබන වසරේ දේපල බද්දක් ගෙන ඒමට පෙර මේ වසරේ ප්‍රතිගාමී බද්දක් වන වැට් එක රජය ගෙන ආවේ රජය විසින් ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කරන නිසා බවත් සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ මානුෂීය ධනවාදය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (21) සක්වල වැඩසටහනේ 71 වැනි අදියර යටතේ පොල්ගහවෙල ඉර්ෆාක් විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩිසටහනකට එක්වෙමිනි.

පන්දම්කාරයන්ට කත් ඇදලා රට ගොඩගන්න බැහැ

ජනාධිපතිවරයා රටේ අනන්තවත් ප්‍රශ්න තිබියදී හූතීන් මර්දනය කරන්න නාවුක සේනාවක් යවා ඇත්තේ රටට කිසිදු වාසියකින් තොරව බවත් පන්දම්කාරයන්ට කත් ඇද රට වැටී ඇති බංකොලොත්භාවයෙන් ගොඩ ගත නොහැකි බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අධ්‍යාපන ක්‍රමය තුළ ගගනගාමියෙක් වෙන්න නම් ලොකු පවුලක ළමයෙක් වෙන්නම වෙනවා

ගගනගාමියෙක් වීමේ සිහිනය කාටහරි ඇත්නම් එය යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ ජනාධිපති, අගමැති, මැති, ඇමති හෝ උග්‍ර පොහොසතුන්ගේ දරුවන්ට බවත් මේ අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එය සිහිනයක් බවත් මේ ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතන රැසක් සිදු කරන ලද පර්යේෂණයකට අනුව ශීඝ්‍රයෙන් තාක්ෂණය දියුණු වීම තුළ එම තාක්ෂණික දැනුම විරැකියාවෙන් පෙළෙන තාරුණ්‍යය නොමැතිකම හේතුවෙන් අනාගතයේදී විරැකියාව යන ගැටලුව බරපතළ ගැටලුවක් වන බවත් එම නිසා එම නව සංකල්ප ගැන දැනුවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට රටේ අඩුපාඩු පියවන්න බැරි වුණාට විපක්ෂ නායකට පුළුවන්

රටේ ගුරුවරු 40000ක් හිඟ බවත් මෙවැනි මදිපාඩුවකින් අපේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන බවත් රජයට පාසල්වල අගහිගකම් ඉටු කරන්න බැරි වුණාට විපක්ෂ නායකවරයාට පාසල්වල අගහිගකම් ඉටු කරන්න හැකියාවක් පවතින බවට විදුහල්පතිවරුන්ට විශ්වාසයක් ඇති ව තිබෙන බවත් ඒ ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

රටේ ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් දුප්පතුන් බවත් එම දුප්පතුන් සවිබල ගැන්වීමට යමක් දීම වරදක් නොවන බවත් එසේ භාණ්ඩ ලබා දෙන විට එය විවේචනය කරන්නේ වැඩ බැරි පුද්ගලයන් වුවත් සමගි ජන බලවේගය කයිවාරුවෙන් තොරව වැඩ පෙන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 71ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 686ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

බෙලිඅත්තේ වෙඩි වරුසාවේ වීඩියෝවක් එළියට එයි! වෙඩි තියන්න ආපු ජිප් එක මේකද? VIDEO I Sri Lanka Latest News

Next Post

වහාම ‘යුක්තිය’ නවත්වන්න! තාක්ෂණික සේවා සපයන්න අප සූදානම්! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.