• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම ‘යුක්තිය’ නවත්වන්න! තාක්ෂණික සේවා සපයන්න අප සූදානම්! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

January 23, 2024
in Exclusive
Reading Time: 15 mins read
A A
වහාම ‘යුක්තිය’ නවත්වන්න! තාක්ෂණික සේවා සපයන්න අප සූදානම්! එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍ය පාලනය කිරීම සදහා, රජය ගෙන යමින් සිටින, පූර්ණ වශයෙන් ආරක්ෂක අංශවල මෙහෙයුම් මත රදා පවතින්නා වූ ප්‍රවේශය පිළිබදව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ, සිය තැතිගැන්ම ප්‍රකාශ කර සිටියි.Sri Lanka Latest News

ඒ අනුව, යුක්තිය මෙහෙයුම වහා නවතා දමන ලෙස රජයට බලකර සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානය, කඩිනමින්, ඒ පිළිබදව සමාලෝචනයකට යන ලෙසද රජයට දැනුම් දෙයි.

ඔවුන් යෝජනා කරන්නේ, මත්ද්‍රව්‍ය මර්දනය සදහා, සෞඛ්‍ය සහ මානව හිමිකම් මත පදනම් වූ ප්‍රවේශයකට රජය යා යුතු බවයි.

“මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ටද මානව හිමිකම් තිබේ; එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති. “ඔවුන් ද වෙනස් කොට සැලකීමට හෝ අපකීර්තියට පත් කිරීමෙන් නිදහස් විය යුතුය.”

ආන්තීකරණය වූ සමාජ ස්ථරවලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් දහස් ගණනින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ එසේ අත්අඩංගුවට ගන්නා පිරිස්, හමුදාව විසින් පාලනය කරනු ලබන පුනරුත්ථාපන කදවුරු වෙත යොමු කිරීම හා සම්බන්ධ වාර්තා වන ඇතැම් සිද්ධීන් තමන් දැඩිව හෙලා දකින බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

යුක්තිය මෙහෙයුමේ දී වධ හිංසාවන්ට ලක් කිරීම හා වෙනස් කොට සැලකීමට අදාල සිද්ධීන් රැසක් වාර්තා වී තිබේ.

අත්අඩංගුවට ගන්නා පිරිස් අනිවාර්ය පුනරුත්ථාපන කඳවුරු වෙත ගාල් කිරීම වහා නැවැත්විය යුතු බව පවසන එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ එවැනි පුනරුත්ථාපන කදවුරු වහා වසා දැමිය යුතු යැයි යෝජනා කරයි. ඒ වෙනුවට, ස්වේච්ඡා, මානව අයිතිවාසිකම් මත පදනම් වූ, ප්‍රජා මූලික, පුනරුත්ථාපන වැඩසටහනක අවශ්‍යතාවය අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ, ඊට අදාල තාක්ෂණික සේවා සැපයීමට තමන් සූදානම් බවද පවසා තිබේ.

ඔවුන් විසින් නිකුත් කර තිබූ සම්පූර්ණ නිවේදනය පහතින්,

GENEVA (22 January 2024) – UN experts* expressed alarm at the heavy security-driven approach of Sri Lanka’s drug response. They called on authorities to immediately suspend and review so-called Operation ‘Yukthiya’ and to focus on policies based on health and human rights.

“Drug users have human rights,” the experts said. “They deserve to live a life with dignity without facing further discrimination and stigmatisation.”

They deplored reported cases of arbitrary arrests of thousands of drug offenders from marginalised socio-economic groups, and the detention of hundreds in compulsory military-run rehabilitation centres. Torture and ill-treatment were also reported during the security operation known as ‘Yukthiya’.

“The current context of severe repression against suspected drug offenders is deeply worrying,” the experts said.

They stressed that rehabilitation must be conducted from a harm reduction perspective, respecting the autonomy and informed consent of drug users, including the right to refuse medication.

“Compulsory rehabilitation centres should be closed immediately and replaced by voluntary, evidence-based, rights-based and community-based social services,” said the experts, who stand ready to provide technical cooperation.

They urged Sri Lankan authorities to investigate thoroughly and impartially any allegations of torture, ill-treatment and denial of due process and fair trial rights.

“Irregularities in the judicial process of sending people to rehabilitations centres should also be investigated,” the experts said.

They called on the Government to review its current legislation on drug offences and to end the involvement of armed forces in drug control and treatment activities, in line with international human rights law and standards.

The experts raised concerns about Sri Lanka’s legislation on the treatment of suspected drug offenders in a letter sent to the Government in 2023.

*The experts: Priya Gopalan (Chair-Rapporteur), Matthew Gillett (Vice-Chair on Communications), Miriam Estrada-Castillo, and Mumba Malila, Working Group on arbitrary detention; Margaret Satterthwaite, Special Rapporteur on the Independence of Judges and Lawyers; Tlaleng Mofokeng, Special Rapporteur on the right of everyone to the enjoyment of the highest attainable standard of physical and mental health.

The Special Rapporteurs and Working Groups are part of what is known as the Special Procedures of the Human Rights Council. Special Procedures, the largest body of independent experts in the UN Human Rights system, is the general name of the Council’s independent fact-finding and monitoring mechanisms that address either specific country situations or thematic issues in all parts of the world. Special Procedures’ experts work on a voluntary basis; they are not UN staff and do not receive a salary for their work. They are independent from any government or organization and serve in their individual capacity.

SendShareShare
Previous Post

IMF නියෝජිතයන් අපි හමුවූ අවස්ථාවේදී සජබ ආණ්ඩුවක් යටතේ ගිවිසුම ජනතාවාදී ආකාරයට වෙනස් කරන බව කෙළින්ම කිව්වා! අනෙක් පක්ෂවල නායකයන් IMF නියෝජියන් හමුනොවී හැංගිලා! සක්වලින් 71 වන ස්මාර්ට් පන්ති කාමරය පොල්ගහවෙල ඉර්ෆාක් විදුහලට ලබා දෙමින් සජිත් මෙහෙම කිව්වේ කාටද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

2006 සිට 2021 දක්වා ට්‍රිලියන 5.5ක වත්කම් අතුරුදන්! ඒ කියන්නේ කෝටි පන්ලක්ෂ පනස්තුන්දාහක්! බරපතළම අවුරුද්ද 2013..! ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාව විගණන වාර්තාවත් අරන්ම ඇවිත් ගම්මන්පිල රටට හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.