• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තිලකවර්ධනලා තිලකවර්ධනලාට එරෙහිව උසාවි යයි! තීන්දුව ලැබෙයි! දැන් මොකද වෙන්නෙ තිලකවර්ධනලාට! I Sri Lanka Latest News

May 27, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
තිලකවර්ධනලා තිලකවර්ධනලාට එරෙහිව උසාවි යයි! තීන්දුව ලැබෙයි! දැන් මොකද වෙන්නෙ තිලකවර්ධනලාට! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රකට වෙළෙද සන්නාමයක් වන කිරිබත්ගොඩ තිලකවර්ධන ටෙක්ස්ටයිල් ආයතනය විසින් සිය වෙළෙද නාමයට සමාන නාමයක් සහිතව ආරම්භ කළ සමාගම් 3කට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණයේ පැවරූ නඩුවකින් ජයග්‍රහණය කොට තිබේ.

තිලකවර්ධන ටෙක්ස්ටයිල් අධිපති සුනිල් තිලකවර්ධන මහතා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙසේ නඩු පවරා ඇත්තේ තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, ටීසි තිලකවර්ධන ගෲප් ලිමිටඩ් සහ තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් සමාගම්වලට එරෙහිවය.

ඒ අනුව අධිකරණය තීන්දු කොට ඇත්තේ එසේ තිලකවර්ධන නාමය තනිව භාවිත කළ නොහැකි බවකි.

ඒ අනුව තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, ටීසි තිලකවර්ධන ගෲප් ලිමිටඩ් සහ තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් යන සමාගම් මින් ඉදිරියට කැකිරාව ටීසී තිලකවර්ධන සෝලර් පවර් සොලූෂන්, කැකිරාව ටීසි තිලකවර්ධන ගෲප් ලිමිටඩ් සහ කැකිරාව ටීසී තිලකවර්ධන කන්ස්ට්‍රක්ෂන් භාවිත කිරීමට අධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇත.

SendShareShare
Previous Post

පොහොට්ටුවයි ව්‍යවස්ථාවයි දෙකම අරන් GL උසාවි යයි!  I Sri Lanka Latest News

Next Post

රත්තරන් හොරෙන් අරන් ආ අණ්ඩුවේ මන්ත්‍රී රහීම්ගේ ලක්ෂ 222ක දඩය ලක්ෂ 74ට බැස්සේ කොහොමද? ජපන් සමාගමකින් අල්ලස් ගත්තා කියපු ඇමැතිව නිදහස් කරපු රනිල් ජපන් ගිහින් කිව්වේ මොනවද? මුජිබර් රහස් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.