හෙට පැවැත්වෙන් නියෝජ්‍ය කතානායක තේරීමේදී සමගි ජ බලවේගය විසින් ඉදිරිපත් කරන රෝහිණී කවිරත්න මහත්මියට ජන්දය ලබා දීමට ජීවන් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කොට ඇත.
අද පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.
After the discussion with the central committee of the Ceylon Workers' Congress we have decided to vote in favour of Hon. @RWKavirathna, nominee of the @sjbsrilanka.
— Jeevan Thondaman (@JeevanThondaman) May 16, 2022










