• About us
  • Contact us
Thursday, July 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න තවත් ඉල්ලා අස්වීමක්! මේ පාර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්!  I Sri Lanka Latest News

July 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න තවත් ඉල්ලා අස්වීමක්! මේ පාර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.Sri Lanka Latest News

මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද ඒ මහතා කළ විමසීමක දී පැවසීය.

ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් බවය. 

මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළේය.

මේ වන විට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද හිස්ව පවතින අතර ඒ එම ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්රාම යාම හේතුවෙනි.

එම තනතුරේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර තිබේ.

SendShareShare
Previous Post

ගහන්න අරන් දවස් 3යි! 72ට තිබ්බ බැරල් එක 86ට නැග්ගා! I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

හිරගෙදර ජීවිතය ගැන නාමල් කතාකරයි! I Sri Lanka Latest News

යෝෂිත හෝමාගම උසාවියට ඇවිත්! මුදල් විශුද්ධිකරණ නඩුවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

ආණ්ඩුව ගන්නේ මුළු වී අස්වැන්නෙන් 5%යි! ඉතුරු වී 95% කව්ද ගන්නේ? කීයටද ගන්නේ? ගොවියො සතුටින්ද? VIDEO I Sri Lanka Latest News

විජේ තමයි දැන් තමිල්නාඩුවේ රජු! VIDEO I Sri Lanka Latest News
Exclusive

තලපති විජේ දේශපාලනයට නියම ආදර්ශයක් දෙයි! පගාවක් ගත්තා කියලා චෝදනාව ආපු ගමන් පක්ෂයේ ප්‍රබලයා දොට්ට දමයි! ඒකට අපේ තලපතිලා..! පස් කාගෙන හොරු රකිනවා…! VIDEO I Sri Lanka Latest News

Load More
කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චියේදී අර්චුනා සහ මාලිමා ඇමැති චන්ද්‍රසේකර් ගහගන්න යයි! පොලිසිය මැදිහත් වී දෙන්නා දෙපැත්තට කරයි! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අතර බහින් බස්වීමක් සිදුව තිබේ.Sri...

Read more
ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

ගොවියොත් මහ පාරේ! ටයි දාගෙන ඉන්න විධායක නිලධාරියොත් මහ පාරේ! VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

හිරගෙදර ජීවිතය ගැන නාමල් කතාකරයි! I Sri Lanka Latest News

යෝෂිත හෝමාගම උසාවියට ඇවිත්! මුදල් විශුද්ධිකරණ නඩුවක්! VIDEO I Sri Lanka Latest News

යෝෂිතගේ නඩුව! පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින නියම කරයි! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍

ආණ්ඩුව ගන්නේ මුළු වී අස්වැන්නෙන් 5%යි! ඉතුරු වී 95% කව්ද ගන්නේ? කීයටද ගන්නේ? ගොවියො සතුටින්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.