අද පෙරවරු 9.45ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් බිහිවන විපක්ෂයේ දැවැන්ත දේශපාලන සන්ධානයට තම පාර්ශ්වයද අත්සන් තබන බව නිදහස ජනතා සභාවේ ඩිලාන් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.










