මේ වනවිට රට උතුරු කොරියාවක් බවට පත්ව ඇති බව දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මේ වනවිට මැතිඇමැතිවරුන්ට විදෙස් තානාපතිවරුන් හමුවීමට විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අවසර ලබා ගත යුතු බවට ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ චක්‍රලේඛය මුල්කොටගෙන මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.










