ආණ්ඩුව මාසයක් පාසා තෙල් මිල අඩු වැඩි කරන ආකාරයට ත්‍රීරෝද ගාස්තුව අඩු වැඩි කළ නොහැකි බවත්, එම නිසා කැමැති ගාණක් අය කිරීමට ත්‍රිරෝද රථ හිමියන්ට හැකි බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
අද මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.










