වත්මන් ආණ්ඩුවෙන් සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දී තිබියදීත් වෛද්‍යවරුන් කටයුතු කරන ආකාරය පිළිගත නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය නලිනද ජයතිස්ස මහතා කීය.Sri Lanka Latest News
එහිදී වෛද්‍යවරුන් ලබා ගන්නා වැටුප් තල සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.










