අද (02) දින දිවයින පුරා විශ්වවිද්‍යාලවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. Sri Lanka Latest News
එහි මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, බදු ගැටලුව හා විශ්වවිද්‍යාලවලට ලබා දෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙය සිදු කරන බවයි.
විශ්වවිද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය මේ සදහා සහභාගී වන බව චාරුදත්ත ඉලංගසිංහ මහතා සදහන් කලා.