අනුරපුර මහමාන්කඩවල ගමේ හිමිවරුන් එක්වී අද දින වැව මධ්‍යයේ වැසි පිරිත සජ්ජායනා කරමින් වර්ෂාව ඉල්ලා පිංකම් මාලාවක් සිදුකළහ.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේලා රටටත්, රටවැසියන්ටත් සෙත් පතා මෙම පිංකම සිදු කර තිබූ අතර එක් ස්වාමින් වහන්සේ නමක් කියා සිටියේ කලට වැසි වසීවා, කෙත් වතු සාර වේවා, රජු දැහැමි වේවා යැයි කියාය.










