• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තද වැසි අවදානම තවම තියෙනවා! Sri Lanka Latest News

December 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉවරයක් නැති වැස්සට කුඹුරු අක්කර 11,757ක් හේදිලා ගිහින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නැවත වරක් රට පුරා අධික වැසි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News

මේ අතර, නැවත වරක් රට තුළ නාය යාම් අවදානමක් මතුව ඇති බැවින් ජනතාවට අවදියෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පසුගිය දින කිහිපයේද මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට මෙන්ම, පොත්තපිටිය ප්‍රදේශයට වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති බව, මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඉදිරි දින කිහිපය තුළද අධික වැසි තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.

එසේම මේ වනවිට ඇදහැලෙන වර්ෂාවත් සමග රජරට ඇතුළු දිවයිනේ ප්‍රධාන වැව්ද ඇතුළුව ජලාශ 34ක් යළිත් වාන්දමමින් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අන්ව මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, රාජාංගණය, නච්චාදූව, අංගමුව යන ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ යන ජලාශද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයද, අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයද, මේ වනවිට වාන් දමමින් පවතින බවද දෙපාර්තමේන්තුව කියයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කලාවැවේ ජලාශයේ වාන් දොරටු 2ක් අඩි 6 බැගින්ද, රාජාංගණය ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 5 බැගින්ද, එහි තව දොරටු 2ක් අඩි 4 බැගින්ද, නච්චාදූව ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 2 බැගින්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 2 බැගින්ද විවෘත කොට ඇතැයිද, එබැවින් පහත් බිම්වල වෙසෙන ජනතාව, විමසිල්ලෙන් සිටින ලෙසද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.

එසේම බදුල්ල, අනුරාධපුර, කෑගල්ල, මාතලේ, කිලිනොච්චිය යන ප්‍රදේශවල පස් කඳු කඩාවැටීම් සහ ජලාශ පිටාර ගැලීමෙන් මහාමාර්ග රැසක් යළිත් ජලයෙන් යටවී වාහන ධාවනයට බාධා එල්ලවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

නන්දන ශ්‍රී දොරකුඹුර

SendShareShare
Previous Post

ආවා.. ආවා.. ආවා..! රන්වලගේ බ්ලඩ් රිපෝර්ට් එකයි.. යූරින් රිපෝර්ට් එකයි ආවා..!  I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ මල්පාරේ තිබ්බ අභ්‍යන්තර සාකච්ඡාවක තොරතුරු අනුර අතට ඇවිත්! ආණ්ඩුව අප්‍රේල් වැටෙනවාලු..! මෙන්න දුන්නු සුපිරි උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.