යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට ලබාදීමේ කිසිදු වැරැද්දක් නොමැති බව විදුලබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සදහන් කොට ඇති බවය.
විදෙස් ආයෝජන ගෙන රට සංවර්ධනය කරන බව එහි සදහන්ව ඇති බවද අමාත්‍යවරයා කීය.










