සිනමාවේ සිහින කුමාරයා ලෙස සැලකෙන විජය කුමාරතුංග මහතාගේ ඝාතන පරීක්ෂණ වාර්තාවද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව චාමර සම්පත් දසනායක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තවත් එවැනි වාර්තා කිහිපයක්ම ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බවකි.










