අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිටින්නේ මන්ත්‍රීවරුන් 41 දෙනෙක් පමණි.
ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරුන් 35 දෙනකු ස්වාධීන වෙමින් විපක්ෂයේ අසුන් ගැනීමට පියවර ගත්තේය.
මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 29 දෙනෙක්ද, ජවිපෙ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ද, දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙක්ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී තිබේ.
ඒ අනුව අද දිනයේදී ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවක් දැකගන්නට තිබේ.
මේ බව අප ඊයේ විශේෂ පුවතක් ලෙස අනාවරණය කළෙමු.










