අද දිනයේදී ශ්රීලනිප මන්ත්රීවරුන් සමග විමල් වීරවංශ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට පියවර ගත්හ.
ඒ අනුව විමල් වීරවංශ මහතා අද දිනයේ පාර්ලිමේන්තුවේ කතා කිරීමට උත්සාහ ගත්තද විපක්ෂය ඊට ඉඩ ලබා දුන්නේ නැත.
විපක්ෂය කියා සිටියේ මෙම කණ්ඩායම හොරට විපක්ෂයේ අසුන්ගත් බවකි.










