දිනකට ගෙවල්බිඳීම් සහ රත්‍රං මාල කොල්ලකෑම් 25ක් පමණ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් එස්. හෙට්ටආරච්චි මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ගෙවල්බිඳීම් සහ මාල කැඩීම් සිදු කරන බවට වාර්තා වන බවයි.










