• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැලේ ඉන්න ඕන අලි 109ක් ඉන්නෙ දේවාලවලයි පන්සල්වලයි ලොකු ගෙවල්වලයිලු! කියන්නෙ කව්ද දන්නවද! වනජීවී ඇමැති!

October 15, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අලි ටික දුන්නාට ගංගාරාමයට හරි සතුටුයි!
Share on WhatsAppShare on Facebook

අලි ඇතුන් 109 දෙනකු  රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල  සිටින  බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක්  මෙතෙක් ලියාපදිංචි කර නැති බවත්  වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.

අලි ඇතුන් ලියාපදිංචි කිරීම නීතිමය ගැටලුවක් නිසා  තවකාලිකව නතරවී ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

අලි ඇතුන් 109 දෙනකු  රටපුරා දේවාල, විහාරස්ථාන සහ නිවෙස්වල  සිටින  බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් ඉන් කොටසක්  මෙතෙක් ලියාපදිංචි කර නැති බවත්  හෙතෙම සඳහන් කළේය.

මෙම අලි ඇතුන්  109  දෙනා  අතර පරම්පරාවෙන් පරම්පරාවට හිමිවූ සතුන්  මෙන්ම විවිධ ක්‍රමවලට  කැලෑවලින් අල්ලාගෙන ආ සතුන්ද  සිටින බවට  තොරතුරු ලැබී ඇතැයි  පැවැසු  රාජ්‍ය ඇමැතිවරයා ගෘහාශ්‍රිතව ඇති දැඩි කළ අලින් තිදෙනකු  පසුගිය කාලයේදී  මියගොස් ඇතැයිද   පැවසුවේය.

තමන් සතුව පවතින අලි ඇතුන්   තමන්ට සාධාරණව හිමිවූ  බවට ඒ සතුන්ගේ  හිමිකරුවන්  අදාළ  ලියාපදිංචිකිරීම් කටයුතුවලදී  ඉදිරියේදී   ඔප්පු කළ යුතු බව  විමලවීර දිසානායක මහතා කීවේය.

මේ අතර  අලි ඇතුන් ලියාපදිංචියට අදාළ  අලි පොතේ සටහන්  කොටසක්  කලකට පෙර  අතුරුදන්වීමේ සිද්ධිය ගැන  අදාළ නිලධාරීන්ගෙන් තමා කරුණු විමසා ඇති බවත්  එම නැතිවූ කොටස   සොයා ගැනීමට තවදුරටත් උත්සාහයක් දරන බවත්  රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

කෙසේ වෙතත් සම්පූර්ණ අලි පොත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ‍ය. 

SendShareShare
Previous Post

දෙහිවල මුස්ලිම් පල්ලියකට පහර දෙයි! පොලිසිය සැකකරු පස්සේ පන්නයි! (VIDEOS)

Next Post

විශ්වාසය ඉහළින්ම දිනා ගනී! ඇපල් සමාගම Genxt Sri Lanka කොන්ත්‍රාත්තුව දික් කරයි!

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.