• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රිකුණාමල රැස්වීමට කඩාවැදුණු හිමිවරු සටන දිනති! හිමිවරුන්ගේ විරෝධය මැද ආණ්ඩුකාර තොණ්ඩමන් තීන්දුව ‌හකුලා ගනී! බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතුවලට ඉඩ දෙයි! VIDEO I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
බොරළුකන්ද විහාරයේ සංවර්ධන වැඩ තහනම් කරන්න සෙන්දිල් තොණ්ඩමන් කරපු නියෝගයට එරෙහිව හිමිවරු පිරිසක් දිසාපති කාර්යාලයට කඩාවදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි අද(28)  ඇරුඹු විරෝධතාවය ත්‍රිකුණාමලය  දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිස පවත්වද්දි තවත් හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට කඩා වැදි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වුහ.Sri Lanka Latest News

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විණි.

රැස්වීමට කඩා වැදුණු හිමිවරු අතර බොරළු කන්ද රජමහා විහාරාධිපති අම්පිටියේ සීල වංශ තිස්ස මොරවැව ඉන්ද්‍රරාමාධිපති ය පොල්හේන්ගොඩ උප රතන හිමියෝද වුහ.

ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා නියෝගයෙන් බොරළුකන්ද විහාරයේ සංවර්ධන කටයුතු තහනම් නියෝගය  ලිඛිතව ලබාදුන් ප්‍රාදේශීය ලේකම්  පි.දනේෂ්වරන් මහතාද මෙම රැස්විමේ සිටිම විශේෂත්වයකි .

තහනම් නියෝගය ඉවත් කරන තෙක් තමන් වහන්සේලා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවට සපථ කර කියා සිටියහ. සිදුවු අපහසුතා මධ්‍යයේ ආණ්ඩුකාර උපදෙස්  මත තහනම ඉවත් කිරිමට සියළු දෙනා තිරණයකට එලඹියහ.

 මහා සංඝරත්නය විරෝධය හමුවේ තහනම් නියෝගය ඉවත් කිරිමේ ලිඛිත නියෝගය ප්‍රාදේශීය ලේකම්වරයා බොරළුකන්ද රජමහා විහරාධිපති  අම්පිටිය ශිල වංශ තිස්ස හිමියන්ට ලබාදිම සිදු කළේය.

ආණ්ඩුකාර සෙන්දිල්ට එරෙහිව හිමිවරු ත්‍රිකුණාමලේ විරෝධතාවක! බෝඩ් උස්සගෙන මහ පාරේ සැතපෙයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

සාමාන්‍ය ජීවිතයට හානියක් වන කිසිවකට ඉඩ තියන්නේ නෑ!පාතාල මර්දනයත් පටන් අරන් තියෙන්නේ! I Sri Lanka Latest News

Next Post

මිනුවන්ගොඩ ආරාමයේ කුඩා මෑණිවරුන්ට පහර දුන් ප්‍රධාන මෙහෙණින්වහන්සේ රිමාන්ඩ්! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.