• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆෝමියුලා රේස් එකෙන් ලෝකෙට රට මතක් වෙලා! ජින්ජර් බියර් කෑන් එකක් ආයෙත් අපි පුදුම කළා! (Sri Lanka Latest News)

October 27, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

අපි නව ලෝකෙට යනවා නම් ඒ කොයි විදියකින් හරි ලොකු දෙයක්. ඉස්සර අපේ නම ගියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමෙන්, හොරකම් වංචා, පැනමා පත්‍රිකා වගේ ඒවායින්. හැබැයි මේ වනවිට අපට ආඩම්බරයෙන් සමරන්න පුළුවන් අපේ නම ලෝකෙට ගියපු තැන්. අවුරුදු 17ක ඉතාලියේ හිටපු පොඩි කොල්ලෙක් ඉතාලි ෆෝමියුලා ධාවන පථයේදී වාර්තා පිට වාර්තා තියන්නේ ජාතික කොඩියත් උස්සගෙන ගිහිල්ලා. ජාතික ගීය ඇහෙද්දී සිංහ කොඩිය අරගෙන එන මේ අපේ කොල්ලා කප් එක ගන්න වීඩියෝ එක අපි හරිම ගැම්මෙන් බැලුවා. හරිම ආඩම්බරෙන් අපි ඒක බැලුවා. මොකද අපේ එකෙක් ලෝකේ කොහේ හරි ගිහිල්ලා ලොකු තැනක අපේ ජාතික ගීය කියලා කොඩිය වනනවා බලන්න අපි ආසයි. ඇත්තටම අපේ ක්‍රීඩාව දැන් වැටිලා විනාශ වෙලා තියෙන මොහොතක මේ විදියට මොනවා හරි ක්‍රීඩාවකින් නැගිටිනවා නම් නියමයි. (Sri Lanka Latest News)

මෝටර් රථ සම්බන්ධයෙන් මෙච්චර කල් ඇහුවේ ඩිලන්ත මාලගමුවගේ නම විතරයි. දැන් මේ අහන්න යන්නේ ඊට වැඩිය වෙනස් නමක්. ඔහු තමයි යොවාන් ඩේවිඩ්. ඉතාලියේ පැවැති යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේදී තමයි ඔහු මේ ජයග්‍රහණය ලබාගන්නේ. අටවැනි අදියරේදී ඔහු ජයග්‍රාහකයා බවට පත්වෙනවා. ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයෙක් ප්‍රධාන පෙළේ මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මේක. යූරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8 වැනි අදියර ඉතාලියේ මොන්සා ධාවන පථයේදී පැවැත්වුණා. එහිදී යුවාන් ඒකට සහභාගි වුණා. තවම 17 හැවිරිදි වියේ පසුවන යොවාන් සිය මංගල තරගයේදී පළපුරුදු ධාවකයන් සමග ධාවන පථයට පිවිස තරග ආරම්භයේ සිට දැක්වූ දක්ෂතාව විස්තර විචාරකයන් පවා ඇගයීමට ලක්කළා.

යොවාන් එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මෝටර් පාක් කියන කණ්ඩායම. මොන්සා ධාවනය පථයේ වට 16කින් පැවැති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමා කරන්න යොවාන්ට පුළුවන් වෙනවා. එහෙම නිමා කරලා ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8 වැනි අදියර ජය ගන්නේ යොවාන්. ඒ ජයග්‍රහණය ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණයන් අතරින් එකක් බව තමයි මේ පිළිබඳ දන්නා අය කියන්නේ.

යොවාන්ගේ ජයග්‍රහණය තවදුරටත් වර්ධනය කරන අතරතුරේදී අපිට හම්බවෙනවා ලංකාවේ නම ලෝකෙට ගෙනගිය තවත් එක තැනක්. ඒක නම් ටිකක් වෙනස් කතන්දරයක්. ඒ තමයි අපේ රටේ EGB ලෝකෙට ගිහිල්ලා ලෝකේ මිනිස්සු EGB ගැන කතාකරපු අවස්ථාවක්. අපි හොඳාකාරවම දන්නවා EGB කියලා කියන්නේ 100%ක් ශ්‍රී ලාංකීය ප්‍රඩක්ට් එකක්. ශ්‍රී ලාංකීය දෙයක්. අන්තර්ගතයන් පවා මේවායේ ඉතාම ගුණාත්මක මට්ටමක තියෙනවා. එහෙම තියෙද්දිත් මේ විදියේ ජයග්‍රහණයක් ලැබීම ශ්‍රී ලංකාව ලබන ලොකු ජයග්‍රහණයක්. ඒ අස්සේ අපේ රටේ නම ලෝකෙට අරගෙන යන තව වැඩක් තමයි Spider-Man තරුවක් වන Andrew Garfield ජනප්‍රිය යූටියුබ් වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ EGB එකක් බොන කතන්දරය. Chicken Shop Date ගේ නවතම කතාංගයේ සත්කාරක Amelia Dimoldenberg, Spider-Man ලෙස වඩාත් ප්‍රසිද්ධ Andrew Garfield සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදී තමයි මේ EGB ගැන කියැවෙන්නේ. කොහොම වුණත් මේ ‘එලිෆන්ට් හවුස්’ නාමය ලෝකෙට ගියපු තැනක්. අපේ බීමක් ගැන ඒගොල්ලෝ එළිපිට කතා කරනවා. මේක අපේ අනන්‍යතාවක් සහිත බීමක්.

ඇත්තටම මේ වගේ බීම වර්ග, මේ වගේ පාන වර්ග, මේ වගේ ආහාර වර්ග අපේ අනන්‍යතාව සහිතව ලෝකෙට ඉදිරිපත් කළ යුතු කාලයක් උදාවෙලා තියෙන බව දැන් අපිට බොහොම පැහැදිලියි. අපේ ක්‍රීඩකයෝ, අපේ ශිල්පීන්, අපේ ඉදිරිපත් කරන්නන්, අපේ රටේ උගතුන් මේ මොහොත වෙනකොට ලෝකේ පුරා කොහේ හරි තැනක ඉඳලා දස්කම් දක්වනවා නම් අපේ සිංහ ධජය යටතේ අපේ අනන්‍යතාව සහිතව සහභාගි වීමට ලබාදුන්නු අවස්ථාව ඉතාම ගෞරවනීයයි. ඉතින් ඉදිරි කාලයේදිත් අපේ නම ලෝකෙට අරගෙන යන්න බොහෝ දෙනෙක්ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජන දුක නිවන්න ආපු ජවිපෙ ජන දුක වැඩි කරලා! ඒ මදිවට පොල් පෝලිමකුත් ඇවිත්! සිලින්ඩරෙන් ජනාධිපතිවරණයට ආපු අපේක්ෂකයා ඡන්දෙ ඉල්ලන්නෙත් නෑ.. ජාතික ලයිස්තුවෙත් නෑ! ගෑස් ටැංකියට කතිරෙ ගහපු අයට සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

1994 ඉඳන්ම ජනාධිපතිවරණය දිනපු හැම පක්ෂයක්ම ඊළඟ ඡන්දෙන් අතිබහුතරයක් අරන් දින්නා! මාලිමාව ඇල්පිටියෙදි කිව්වෙත් 70%ක් ගන්නවා කියලා! හැබැයි ගත්තේ 47%යි! ඒ කියන්නේ මුල් මාසයෙන්ම ජනතාව මාලිමා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.