• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙල්බද්දර පද්මේ එක්ක මැලේසියාවේදී අහුවුණා කියලා මාධ්‍ය කියපු ‘හරක් කටා’ගේ බිරිය ලංකාවෙන් මතුවෙයි! බොරු නිව්ස් ගහපු මාධ්‍ය ආයතනවලින් වහාම නිවැරදි කිරීමක් ඉල්ලයි! නැතිනම් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු දාන බවට එන්තරවාසි යවයි! I Sri Lanka Latest News

July 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘හරක් කටා’ මාංචු දාගෙන උසාවියෙන් එළියට එද්දී පළමුවරට මාධ්‍යයට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන් මලයාසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමග පොලිස් අත් අඩංගුවට පත්වූ බවට අසත්‍ය පුවතක් පළකළමාධ්‍ය ආයතන වලින් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඳුන් චින්තකගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති අදාල මාධ්‍ය ආයතනවලට එන්තරවාසි යොමුකර ඇත.Sri Lanka Latest News

ඒ, නීතිඥ උදුල් ප්‍රේමරත්න මාර්ගයෙනි.  එම එන්තරවාසිවල මෙසේ සඳහන් වේ.

එන්තරවාසියයි

මාගේ සේවාදායිකාව වන නදුන් චින්තක වික්‍රමරත්න යන අයගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති යන අයගේ උපදෙස් සහ ඉල්ලීම පරිදි මෙම දැන්වීම ඔබ වෙත සිදු කරමි.

ඔබගේ මාධ්‍ය ජාලයට අයත් වෙබ් අඩවියේ සහ You tube නාලිකා වල සහ ප්‍රවෘත්ති විකාශයන් වල අද දහවල් පහත ආකාරයේ ප්‍රවෘත්තියක් පළ කර තිබුණි.

”මලයාසියාවේදී අත්අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන මනුදිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන කමාන්ඩෝ සලින්ත සමග දැනට මෙහි බන්ධනාගාරගතව සිටින නදුන් චින්තක නොහොත් හරක් කටාගේ නීත්‍යාතුකූල බිරිඳ සහ ඇගේ දරුවා මලයාසියා පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇතැයි තොරතුරු වාර්තා වනවා”.

නදුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති යන මාගේ සේවාදායිකාවගේ උපදෙස් පරිදි මා ඔබ වෙත දන්වා සිටින්නේ මෙම ප්‍රවෘත්තිය මුළුමනින්ම අසත්‍ය සහ වැරදි ප්‍රවෘත්තියක් වන බවයි. එසේම මා සේවාදායිකාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඇයට එලෙස අත්අඩංගුවට පත්වීමට කිසිදු වරෙන්තුවක් හෝ චෝදනාව නොමැති බවත්, ඇය තම දරුවා සමඟ සුපුරුදු පරිදි තම නිවසේ වාසය කරන බවත්ය.

එසේම මාගේ සේවාදායිකාව සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කිසිදු සොයා බැලීමකින් තොරව ඔබ ආයතනයට අයත් ප්‍රවෘත්ති නාළිකා වල විකාශනය කළ මෙම අමූලික අසත්‍යය ප්‍රවෘත්තිය පිළිබඳ බරපතල අප්‍රසාදය පළ කර සිටින අතර මෙම ප්‍රවෘත්තිය මගින් තමන්ට හා තම දරුවාට බරපතල පීඩාවක් හා තම කීර්ති නාමයට බරපතළ හානියක් ගෙන දුන් බව ප්‍රකාශ කර සිටී.

එම නිසා මාගේ සේවාදායිකාවගේ උපදෙස් මත මා ඔබ වෙත දන්වා සිටින්නේ වහාම එම ප්‍රවෘත්තිය නිවැරදි කර එකී නිවැරදි කිරීම නැවත පළ කරන ලෙසය.

එසේම ඔබ විසින් එසේ එකී අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරදි කර නැවත පළ කිරීමට කටයුතු නොකළ හොත් ඔබට එරෙහිව මාගේ සේවාදායිකාවගේ කීර්ති නාමයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පැවරීමටද මාගේ සේවාදායිකාව මා හට උපදෙස් ලබා දී ඇත.

ස්තූතියි
මෙයට විශ්වාසි

නීතිඥ උදුල් ප්‍රේමරත්ත

SendShareShare
Previous Post

අනුර කතරගම ගිහින් ඇසල පෙරහර බලයි! කිරිවෙහෙරේ නායක හාමුදුරුවොත් බැහැදැක සුවදුක් විමසයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ස්ලිට් ආයතනය ආපහු මහපොළ අරමුදලට පවර ගන්නයි යන්නේ! ලලිත් ඇතුළත්මුදලි හදපු මහපොළ අරමුදල් යොදවලා ගොඩනැගූ ‘ස්ලිට්’ ආයතනය දූෂිත දේශපාලඥයන් එකතු වෙලා ගජමිතුරන්ට ලියා දීපු හැටි ගැන ඇග කිළිපොළා යන හෙළිදරව්වක් මෙන්න! හිටපු අගවිනිසුරුවත් සම්බන්ධ කරලා කරපු බොරුවකුත් එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.